කොහොමද බං ඒවා හොයන්නේ ? ( Google Search +++ )
නිකන් වල් පල් බල බල ඉන්නේ නැතිව ,
ජිවිතයට වටිනා දෙයක් එකතු කරගන්න එන්න ....!
ඔයාලට තව වැඩ ඇති නෙහ් .. කෙටියෙන් කියනම් සීන් එක ..
අපි හැමෝම මොකක් හරි හොයන්න ඕන උනහම භාවිතා කරන්න ගූ ගල් දෙයියෝ ..
ඉතිං .. අපි මේක හරහා එක එක දේවල් හොයා ගත්තට කොහොමද මේවා හොයවෙන්නේ කියලා (සිංහලන් කියනව නම් Search වෙන්නේ ) දන්නවා ද ?
නෑ නේ ...... හු ....... හූ ..........
එහෙනම් බලා ගන්න කොහොමද මේක වෙන්නේ කියලා ..
ඔය පහල ඉන්නවා පොඩි ආතල් එකක් ගියපු හාවෙක් .. ඌට පොඩි තට්ටුවක් දාන්නකෝ ...
ඔයාගේ දැනුමට වැදගත් දෙයක් එකතු කර ගත්ත නම් මට ඒ ඇති