------------------කොහොමද බඩු ටික?

HoraGediya

Banned
Jun 22, 2015
26
8
0
රත්තරං;18550286 said:
දේශපාලනය අතඇරලා කතා කරමුකෝ...

ලක්ශ 20ක් වෙන්න බෑ මචන්.. ඊට හුගක් වැඩි වෙන්න ඕනේ.

http://www.bmwmotorcycles.com/us/en/fascination/ride-of-your-life/the-new-r1200gs.html

හැබැයො ඔය වගේ බයික් නඩත්තු කරන්න අපේ පොලොස් දෙපාර්තමේන්තුවට ලේසි වෙන එකක් නම් නෑ
1,170 cc, 2-cylinde
Top speed >200 km/hr (>124 mph)


The BMW R1200GS and R1200GS Adventure are motorcycles manufactured in Berlin, Germany by BMW Motorrad, part of the BMW group. It is one of the BMW GS family of dual sport motorcycles. Both motorcycles have an 1,170 cc (71 cu in), two-cylinder boxer engine with 4-valves per cylinder. The Adventure has a larger capacity fuel tank and longer travel suspension. As of 2012, BMW's R1200GS bikes are their top-selling models.[3]


details - https://en.wikipedia.org/wiki/BMW_R1200GS

ලක්ෂ 20 කියල දැම්මේ මචන් මුන් ඒකත් බොරු කියයි කියල හිතපු නිසා.. ගෙනාවා වගේ නෙමේ ඕව නඩත්තු කරන්න කොච්චර යනවද.. තෙල්ම කොච්චර යනවද..

ඒ සල්ලිත් යන්නේ පිටරටට
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    දැන් මේව පදින උන් full face helmet දමන්නේ නැතෙයි? :rofl::P
     

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    Highway Patrol කියල Yamaha 600cc බයික් ටිකක් ගෙනාවට ඒවට පුහුණුවක් දුන්නෙ නැති නිසා බයික් කීයක් නං හැප්පුනාද?

    59808466258-ACCIDENT-W.jpg


    එකක් ලක්‍ෂ 25 ක් ද කොහෙද....

    police-bika-accident-nethfm-3.jpg


    මේවට වත් නිසි පුහුණුවක් දීලම හිටියනං හොඳයි නේද හිටං..
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මරා පැරදිලත් අධි සුපෝපබෝගී වාහන 18 ක් ආරක්ෂාවට තියාගෙන පෙලපාලි යනවා. සිරා ඔය බයිකි 2 ක 3 ක් ගෙනාවට මක්කෙයි කොලුවෝ. මරා පැනලා ගියත් ඔය බයික්වලින් නම් අල්ලනවා බොරු ඕං :shocked:

    18? :lol: ubata pissuda. mama dakka abeyraameta awa eka dawasak. mama ethana traffic light eke nathara karan hitiye. waahana 3i giye. bmw jeep ekai diffender ekai ara parana police jeep ekai. bmw eka nam aluth. 18 yanne na yako president ta wath :lol::lol: ubala maaara boru thamai kiyanne.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලක්ෂ 20 කියල දැම්මේ මචන් මුන් ඒකත් බොරු කියයි කියල හිතපු නිසා.. ගෙනාවා වගේ නෙමේ ඕව නඩත්තු කරන්න කොච්චර යනවද.. තෙල්ම කොච්චර යනවද..

    ඒ සල්ලිත් යන්නේ පිටරටට


    මචන් ඕවා ගිය ආන්ඩුව කාලේ ඕඩර් කරපුවා. කොටසක් කලින් ආවා. දැන් ඉතුරු ටික

    කොයි ආන්ඩුවෙන් කලත් වරදක් දකින්නේ නෑ.. ඕවා පොලිසියට නෝදී බජාජ් ටීවීඑස් දෙන්න බෑනේ බන්.. එහෙනම්
    පිටරට තුවක්කු නොගෙන පොල්පිති දෙන්න ඕනේ පොල්පිත්තෙන් ගහපන් කියලා

    දේශපාලන කමෙන්ටුවක් නොවේ
     

    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    රත්තරං;18550780 said:

    මචන් ඕවා ගිය ආන්ඩුව කාලේ ඕඩර් කරපුවා. කොටසක් කලින් ආවා. දැන් ඉතුරු ටික

    කොයි ආන්ඩුවෙන් කලත් වරදක් දකින්නේ නෑ.. ඕවා පොලිසියට නෝදී බජාජ් ටීවීඑස් දෙන්න බෑනේ බන්.. එහෙනම්
    පිටරට තුවක්කු නොගෙන පොල්පිති දෙන්න ඕනේ පොල්පිත්තෙන් ගහපන් කියලා

    දේශපාලන කමෙන්ටුවක් නොවේ

    :yes::yes::yes::yes::yes:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මම මේ කම්පනා කලේ මේ බයික් ටික මරාගෙ කාලෙ ආව නම් මොකො වෙන්නෙ කියලා. හයිවේ නොහද මිනිස්සුන්ට කන්න දෙන්න කියපු උන් යහපාලනේ යටතේ මේවට හොඳ කියනව. අනේ මන්දා කාලෙ හැටිද? මිනිස්සුන්ගෙ හැටිද?
     

    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    ඔය බයික් මයිත්‍රීපාලට පදින්න නෙවෙයි බන්ස්
    ඔය අර කලින් බයික් ගෙනාපු එකේම ඉතුරු කොටසක් ඕවට සල්ලි පාස් උනේ ගිය අවුරුද්දේ අග විතර .........තවත් බයික් වගයක් ඉස්සරහට එනවා.....හද්ද පරණ පොලිස් බයික් ඔක්කොම වගේ අයින් කරන්න හදන්නේ එකයි කොටස් වශයෙන් ඔයා බයික් ගේන්නේ

    හයිවේ patrol එකේ එහෙම තව මදිපාඩු තියනවා ඒවටත් ඇතුළුව තමයි ඔය ගේන්නේ ඔව් සමහරවිට කීපයක් ප්‍රභූ ආරක්ෂාවට දැයි එත් ඔතන බයික් මහ ගොඩක් තියනවා ඔක්කොම මයිත්‍රීපලට දුන්නොත් පොරට යන පාරවල් මදි වෙනවා

    අනේ මන්ද උඹලත් බයික් එකක් දැක්කත් ඒකත් මයිත්‍රීපාලගේ එකවුන්ට් එකට

    මොනවා උනත් පට්ට බයික් ටික මචං :yes:. මේ ඔක්කොම අතෑරල පොලිස් බට්ටෙක් වෙන්න හිතෙනව බං :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොනවා උනත් පට්ට බයික් ටික මචං :yes:. මේ ඔක්කොම අතෑරල පොලිස් බට්ටෙක් වෙන්න හිතෙනව බං :lol:
    අපෝ.. ඉස්සර පොලිස්යේ කිව්වහම මිනිස්සු සැලකුවා. තත්වයක් තිබ්බා

    දැන් පොලිසියේ වැඩකරන්නේ කිව්වහම තූ නොදකින් කියනවා:lol::lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    Screen_Shot_2015_06_23_at_4_25_42_PM.png


    රෙප් කපලා වැඩක් නෑ බන්.. ඇත්තට මුහුන දීපන්..මේව මගේ විතරක් නෙමේ උඹෙත් සල්ලි.... කසනවට ත්‍රෙඩ් දාන්නේ නෑ..


    එඩ්වර්ඩ් - ඔතන තියෙන සේරම ප්‍රභූ ආරක්ෂාවට තමයි මචන් ගෙනල්ල තියෙන්නේ. ඔතන තියෙන හැම එකක් ම කොළඹම තියෙන්නේ නෑ.. ඒවා රටේ හැම තැනටම ගෙනියනවා. වැරදිලවත් සිරා යාපනේ ගියොත් එකේ කොහොමද ඔය බයික් එක එහේ යන්නේ?? ඒ වගේ රට හැමතැනටම ආරක්ෂාව දාල තියනන් තමයි ගේන්නේ..

    නැත්තන් ඉතින් බයික් 3න් 4න් කරන්න පුලුවන් වැඩේට ඔච්චර ගේන්නේ නෑ..
    ( ප්‍රශ්නේ තියෙන්නේ.. මේ පඹයට මොකටද මෙච්චර ආරක්ෂාවක් ) මැස්සෙක්වත් ගනන් ගන්නේ නෑ.. යන යන තැන බලු වෙනවා.. ඇයි මෙහෙම මුදල් නාස්ති කරන්නේ..


    මේව කියන කොට අපි වැරදියි..

    එහෙම ජනාධිපති එයි කියල රටපුරා බයික් නවත්තල තියාගෙන බලාගෙන ඉන්නේ නෑ බං :baffled:

    එහෙමනම් නිල රථ එහෙමත් රටපුරා තියෙයිනේ........ජනාධිපතිගේ බැකප් එකේ වාහන වෙනමම තියනවා ඒවා එයා යන යන තැනට ප්‍රවාහනය කරනවා

    ඔය බයික් පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ කොටස් වලට ලැබෙනවා බං මයිත්‍රීපාලගේ බැකප් එකට විතරක් නෙවෙයි....ඉතින් මම කියන්නේ බොරුනම් ඉස්සරහට බලපන්කො ඕවා පාරේ දකින්න ලැබෙයි

    අනික ඉතින් බං උඹ ආස උනත් නැතත් මයිත්‍රීපාල දැන් ලංකාවේ ජනාධිපතිනේ එතකොට ඒ තනතුරට ලැබෙන ආරක්ෂාව ලැබෙනවා ඕකට වයිර කරන්න එපා

    ත්‍රෙඩ් එකක් දාද්දි ටිකක් කරුණු හොයල දාපන් ඉතින්
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    රත්තරං;18550780 said:

    මචන් ඕවා ගිය ආන්ඩුව කාලේ ඕඩර් කරපුවා. කොටසක් කලින් ආවා. දැන් ඉතුරු ටික

    කොයි ආන්ඩුවෙන් කලත් වරදක් දකින්නේ නෑ.. ඕවා පොලිසියට නෝදී බජාජ් ටීවීඑස් දෙන්න බෑනේ බන්.. එහෙනම්
    පිටරට තුවක්කු නොගෙන පොල්පිති දෙන්න ඕනේ පොල්පිත්තෙන් ගහපන් කියලා

    දේශපාලන කමෙන්ටුවක් නොවේ

    උඹ හරි මචෝ.......ඕක කලින් ආණ්ඩු කාලේ කරපු හොඳ වැඩක් :) මමත් මේක දේශපාලන අරමුණකින් නෙවේ කිව්වේ

    පොලිසියේ තිබුන බයික් වලින් තැපැල් 90ක් වත් අල්ලන්න බැරි තත්වයක් තිබ්බේ බං.....හොඳටම අබලන් වෙලා ඒවා ගොඩක්

    කොහෙද ඉතින් මොනවා කරත් වැරදීම දකින පිරිසකුත් ඉන්නවනේ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    එතකොට මූකලාන මරා ගෙන්නෙව්වේ බාප්පොච්චි ගේ ඩොලස් වලින් වෙන්නැ යි. :dull: නිකමට ඇහුවේ ඈ... කලිසමේ සූ දාගන්න එපා ඕං :eek:



    ප* අපිට කමක් නෑ ගෙනාවට.මට අතිගරු එපා,මම සාමාන්‍ය මිනිහෙක්, සාමාන්‍ය පන්තියේ ප්ලේන් එකේ යන්නේ.සාමන්‍ය කඩවලින් සපත්තු ගන්නේ..... etc :rofl::rofl::rofl::rofl::rofl:

    ඉකන් බොරුව දාන්නේ නැතුව එළිපිටම වැඩේ කරානම් ඉවරනේ.

    සරල ජනපති සංකීර්ණ වෙන්න පටන් අරන් හිටං.

     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    මචන් උඹල කටින්ද බන් ඔය කියන්නේ..

    මහින්දගේ හීරෝ තීන්ත පෑනත් ලක්ෂ ගනන් කියල මඩ ගහල දැන් මේ සරල සිරාගේ රඟන රැඟිල්ල සාධාරණය කරන්න ලැජ්ජ නැද්ද බන්... වැරදි තැනදී වැරදියි කියල පිලිගන්න..

    නොකියා කොහොමද? ඔය බයික් ටික කලින් මහින්ද මහත්තයා order කරපු පසු ඇනවුම. වාහනයක් ගෙනාවත් ඒකත් සිරාගෙ? මහින්ද මහත්තයාට පඩයක් ගියත් ඒකත් සිරාගේ කෑම දිරෝගන්න බැරිව ගියා කියයි!

    Fake profile වලින් ඇවිල්ලා පච කෙලින් නැතුව තමන්ගේ real profile එක පාවිච්චි කරොත් හොදයි නේද?:P