------------------කොහොමද බඩු ටික?
අයේ හොට් හොට් බඩු...
එකක් ලක්ශ 20කට වඩා වැඩයි.. BMW GS R1200
ෂෝක් නේද? ආ තව එකක් කියන්න අමතක උනා....
.
.
.
ඔය ගෙනල්ල තියෙන්නේ පඹ සිරාගේ ආරක්ෂක අංශයට...
අනේ අම්මපා නහී වේරේන වේරානී, මම සරල මිනිහෙක්, අතිගරු එපා, නිකන් Plane එකේ යන්නන් කියපු එකා රඟපු රැඟිල්ල කොහොමෙයි??
දැන් ඉතින් මට කුනුහබ්බ කිය කිය බැන බැන ගිහින් රෙප් කැපුවට වැඩක් නෑ මචන්.. ඕව ගෙනල්ල ඉවරයි.. ඔන්න ජනතාවගේ සල්ලිවලින් කරන දේවල්....

නිකමට ඇහුවේ ඈ... කලිසමේ සූ දාගන්න එපා ඕං 