------------------කොහොමද බඩු ටික?

ElaMans

Member
May 10, 2014
1,268
434
0
18? :lol: ubata pissuda. mama dakka abeyraameta awa eka dawasak. mama ethana traffic light eke nathara karan hitiye. waahana 3i giye. bmw jeep ekai diffender ekai ara parana police jeep ekai. bmw eka nam aluth. 18 yanne na yako president ta wath :lol::lol: ubala maaara boru thamai kiyanne.

abeyraameta වගේ තැන්වලට එතුමා, තමන්ගේ වාහන පෙලපාලි ය පේන්න ගෙනියන් නෑ. මොකද එතුමා උබලා තරම් මොඩ නැතිනිසා! :yes: දේශපාලනය කරන්නත් බුදධියක් කියලා එකක් තියෙන්න ඕනා. ඒක එතුමාට තියෙනවා. :yes:

උබට ඕවා අලුත් උනාට අපට ඕවා පරන news. ඔය සිද්දිය පහුගිය දවස්වල tv, පත්තර වල පවා ගියා. දැන් කියපන් tv channel ටිකයි පත්තර ටිකත් සිරාගේ කියලා. :P
 
ElaMans

Member
May 10, 2014
1,268
434
0
එහෙම ජනාධිපති එයි කියල රටපුරා බයික් නවත්තල තියාගෙන බලාගෙන ඉන්නේ නෑ බං :baffled:

එහෙමනම් නිල රථ එහෙමත් රටපුරා තියෙයිනේ........ජනාධිපතිගේ බැකප් එකේ වාහන වෙනමම තියනවා ඒවා එයා යන යන තැනට ප්‍රවාහනය කරනවා

ඔය බයික් පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ කොටස් වලට ලැබෙනවා බං මයිත්‍රීපාලගේ බැකප් එකට විතරක් නෙවෙයි....ඉතින් මම කියන්නේ බොරුනම් ඉස්සරහට බලපන්කො ඕවා පාරේ දකින්න ලැබෙයි

අනික ඉතින් බං උඹ ආස උනත් නැතත් මයිත්‍රීපාල දැන් ලංකාවේ ජනාධිපතිනේ එතකොට ඒ තනතුරට ලැබෙන ආරක්ෂාව ලැබෙනවා ඕකට වයිර කරන්න එපා

ත්‍රෙඩ් එකක් දාද්දි ටිකක් කරුණු හොයල දාපන් ඉතින්

ත්‍රෙඩ් එකක් දාද්දි ටිකක් කරුණු හොයල දාපන් ඉතින් :)
 
ElaMans

Member
May 10, 2014
1,268
434
0

ප* අපිට කමක් නෑ ගෙනාවට.මට අතිගරු එපා,මම සාමාන්‍ය මිනිහෙක්, සාමාන්‍ය පන්තියේ ප්ලේන් එකේ යන්නේ.සාමන්‍ය කඩවලින් සපත්තු ගන්නේ..... etc :rofl::rofl::rofl::rofl::rofl:

ඉකන් බොරුව දාන්නේ නැතුව එළිපිටම වැඩේ කරානම් ඉවරනේ.

සරල ජනපති සංකීර්ණ වෙන්න පටන් අරන් හිටං.

සිරාගේ ගට් බන් ඒ! :D මරාට නොතේරෙන සූස්තරේ පොඩ්ඩ, පොඩ්ඩ කියලා දෙනවා! :eek: ටොයියෝ රැවටුනා!!! :lol:
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අයේ හොට් හොට් බඩු... :)

    11650627_10153053902847620_1857035045_n.jpg

    11650651_10153053902862620_718664616_n.jpg

    11650964_10153053902897620_1700537302_n.jpg

    එකක් ලක්ශ 20කට වඩා වැඩයි.. BMW GS R1200

    11655088_10153053903102620_1703038087_n.jpg

    ෂෝක් නේද? ආ තව එකක් කියන්න අමතක උනා....

    11653331_10153053903127620_1964671135_n.jpg

    .
    .
    .
    ඔය ගෙනල්ල තියෙන්නේ පඹ සිරාගේ ආරක්ෂක අංශයට...
    අනේ අම්මපා නහී වේරේන වේරානී, මම සරල මිනිහෙක්, අතිගරු එපා, නිකන් Plane එකේ යන්නන් කියපු එකා රඟපු රැඟිල්ල කොහොමෙයි??

    දැන් ඉතින් මට කුනුහබ්බ කිය කිය බැන බැන ගිහින් රෙප් කැපුවට වැඩක් නෑ මචන්.. ඕව ගෙනල්ල ඉවරයි.. ඔන්න ජනතාවගේ සල්ලිවලින් කරන දේවල්.... :(

    එතකොට මූකලාන මරා ගෙන්නෙව්වේ බාප්පොච්චි ගේ ඩොලස් වලින් වෙන්නැ යි. :dull: නිකමට ඇහුවේ ඈ... කලිසමේ සූ දාගන්න එපා ඕං :eek:

    ඔය මොකා ගෙනාවත් වැරදියි බන් ..මේවා මුන්ගේ බුදල් සල්ලි නෙමේනේ ..දැන් රටට අඩුවෙලා තියෙන්නේ මේවා වෙන්නැති :no::dull:

    රාව පැන්නුවේ උ අපේ සල්ලි ගිලපු නිසා .ඉතින් මයිත්රියත් එකම කරාම හරිද ?:dull:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    abeyraameta වගේ තැන්වලට එතුමා, තමන්ගේ වාහන පෙලපාලි ය පේන්න ගෙනියන් නෑ. මොකද එතුමා උබලා තරම් මොඩ නැතිනිසා! :yes: දේශපාලනය කරන්නත් බුදධියක් කියලා එකක් තියෙන්න ඕනා. ඒක එතුමාට තියෙනවා. :yes:

    උබට ඕවා අලුත් උනාට අපට ඕවා පරන news. ඔය සිද්දිය පහුගිය දවස්වල tv, පත්තර වල පවා ගියා. දැන් කියපන් tv channel ටිකයි පත්තර ටිකත් සිරාගේ කියලා. :P

    pennapan ko waahana 18k yanawa kiyapau news eka. maath aasai dana ganna. mama kiwwe mama dakka de.
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    pennapan ko waahana 18k yanawa kiyapau news eka. maath aasai dana ganna. mama kiwwe mama dakka de.

    Oya sideya tikak parani ban. Vahana 18 da 12 da kikiyala hariyata mataka na? Search ekak dala balapn. Mamath dakapu de kiwwe. Mataka vidihata homaga pitipana uttara ramaya ta ave.
     
    Last edited:

    HoraGediya

    Banned
    Jun 22, 2015
    26
    8
    0
    මරුසිරා;18552409 said:

    ඔය මොකා ගෙනාවත් වැරදියි බන් ..මේවා මුන්ගේ බුදල් සල්ලි නෙමේනේ ..දැන් රටට අඩුවෙලා තියෙන්නේ මේවා වෙන්නැති :no::dull:

    රාව පැන්නුවේ උ අපේ සල්ලි ගිලපු නිසා .ඉතින් මයිත්රියත් එකම කරාම හරිද ?:dull:

    හොරාව කොහේද බන් පැන්නුවේ.. හොරාට එන්ට වඩින්න කියල අගමැතිත් කරල, නීල හොරාට මුදල් ඇමතිකම දුන්නේ..

    කොටි 6000 බැඳුම්කර වංචා ගැන කතා නෑ.. නොකරපු හොරකම් ගැන පාරම් බානවා.. මේකද යහපාලනය?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,544
    28,397
    113
    රත්තරං;18550780 said:

    මචන් ඕවා ගිය ආන්ඩුව කාලේ ඕඩර් කරපුවා. කොටසක් කලින් ආවා. දැන් ඉතුරු ටික

    hora bayyo mewa dakke naha wage innawa :lol:

    hamadama balaye inna apu weera soora goo hora Mara ta Sirisena+ranil arapu arilla thamath dirawaganna baruwa anadanawa :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ අම්මපා නහී වේරේන වේරානී, මම සරල මිනිහෙක්, අතිගරු එපා, නිකන් Plane එකේ යන්නන් කියපු එකා:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    අම්මට සිරි මේ ටික ගෙනල්ලා තියෙන්නේ මයිත්‍රීපාල ගොයියා හවස්ට හවසට පදින්නද? එකක් ගෙනාවනම් ඇතිනේ අප්පා.. මෙච්චර තොගයක්...
    එක දවසකට එකක් පැදලා විසිකරනවා ඇති.. හප්පේ මූත් පබයා වගේ ඉදන් කරන මෙහෙමත් අපරාදයක්..දැන් ඉන්න පබයට කලින් හිටපු හොරා අර හම්බන්තොට කැලෑව අස්සේ සම්මන්ත්‍රන ශාලාවකුයි ගුවන් තොටුපලකුයි හැදුවටත් වඩා අපරාදයක් කරලා තියෙන්නේ:angry::angry::angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18556599 said:

    රත්තරං in action :shocked:
     
    dulajv123

    Junior member
  • Oct 10, 2014
    99
    6
    18
    man danna taramin nan tibune 2000 wtara genapu bmw bike tikak ge num,ubla unth ekama wahane aurudu 15,20k padinna kamatida?
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    රත්තරං;18556599 said:

    අම්මට සිරි මේ ටික ගෙනල්ලා තියෙන්නේ මයිත්‍රීපාල ගොයියා හවස්ට හවසට පදින්නද? එකක් ගෙනාවනම් ඇතිනේ අප්පා.. මෙච්චර තොගයක්...
    එක දවසකට එකක් පැදලා විසිකරනවා ඇති.. හප්පේ මූත් පබයා වගේ ඉදන් කරන මෙහෙමත් අපරාදයක්..දැන් ඉන්න පබයට කලින් හිටපු හොරා අර හම්බන්තොට කැලෑව අස්සේ සම්මන්ත්‍රන ශාලාවකුයි ගුවන් තොටුපලකුයි හැදුවටත් වඩා අපරාදයක් කරලා තියෙන්නේ:angry::angry::angry:

    :lol: :lol: :lol:

    :love: :love: :love:
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක