කොහොමද බන් අරම t20 එකේ groups බෙදුවේ??

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    Scotland patta talented..🙁🙁🙁 aniw okun full member ekekta gahanawa..pakkanta or Nz welata..
    උන් සැහෙන්න දියුණු වෙලා... ඔව් අනිවා එකෙක් ට ගහයි t20 ෂුවර් කරන්න බැහැ එදා ට කැරකුනොත් ඉතින් හරි තමයි

    අපිට උනත් එච්චරයි...

    කාට හරි කරුමෙට ආච්චි වැහුනොත් ඉතින් මැච් එක ගොඩ දෙන්නයි හරියට ස්කෝර් කරගන්න ඕනේ එදා දැක්කනේ වනියයි පැතුමයි විතරයි හරියට ගැහුවේ.. දස්ස අන්තිමට සෙට් උනේ

    කාට උනත් චාන්ස් එකක් තියෙනවා
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඉන්දියන් උන්ට Semi Finals යන්න ගේමක් නෑ නේ බන්..Ireland, Scotland, Afghanistan තුනටම උන් ගේමක් නැතුවම ගහයි.පොඩි හරි ගේමක් තිබ්බොත් තියෙන්නේ Pakistan උන් එක්ක..ඒකට බලපන්කෝ අපේ එකේ ඉන්න සෙට් එක.Australia,England,South Africa, West Indies, Bangladesh ඔක්කොම උන් හොදයි:lol: යකාගේ teams බෙදිල්ලක් ඒක..

    ow bn apiwa e grp ekata watunanm gemak gahaganna tbba bn me grp eka amrui
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    Oka WT20 patan ganna kalin thibbe, SL BAN , mona group eke 1 , 2 unath un group 2ta bedena widiyata danna. But mun WC eka patan gattama oka aye wenas kara anna ethanai awla, nethnm oka thama originally ma tyenna thibba system eka.

    Mama nam kiyanne Ind un Pakkongen kaala, NZ ungenuth kala group stage out wenawa.

    Ape un karumetawath Semi Final awoth meka gahanawa. Ape un witharak neme, Group A kauda enne un degollangen ekek meka ussanawa
     
    • Like
    Reactions: Ozone4 and RLT4U

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    That's an interesting Question.. :)

    regardless how the teams are devided, this is India's tournament to loose.

    Unless Kholi fuck it up with his stupid decion making
    viratmeme750.ashx
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,506
    5,861
    113
    හෝම් ස්වීට් හෝම්
    Oka WT20 patan ganna kalin thibbe, SL BAN , mona group eke 1 , 2 unath un group 2ta bedena widiyata danna. But mun WC eka patan gattama oka aye wenas kara anna ethanai awla, nethnm oka thama originally ma tyenna thibba system eka.

    Mama nam kiyanne Ind un Pakkongen kaala, NZ ungenuth kala group stage out wenawa.

    Ape un karumetawath Semi Final awoth meka gahanawa. Ape un witharak neme, Group A kauda enne un degollangen ekek meka ussanawa
    India squad එක පීක් එකේ ඉන්නේ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    කොච්චර ගේමක් ගැහුවත් මේ පාර ඉන්දියන් එවුන් ට කප් එක ගන්න බැහැ කියල මට හිතෙනවා

    ඔය ඇයි පී එල් එකේ වැඩ දාපු බහුතරයක් ICC ඉවෙන්ට් එකේදී ෆේල් වෙන්න තියෙනවා ඉඩකඩ වැඩයි

    කවුරුත් හිතපු නැති ටීම් එකක් මේ පාර ගහන්නේ කප් එක ඕo කිව්වා මේo ගියා
    මේ ක තමයි වෙන්නේ මට හිතෙන්නේ
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඇයි බන් තවම දන්නේ නැද්ද ICC වලට දැන් සල්ලි එන්නේ ඉන්දියාවෙන්.

    උන් ගහන මැච් නිසා කවුන්සලේට සල්ලි එන්නේ.
    උන් නැති මැච් බලන්න කවුරුත් නැහැ දැන්.

    ඉන්දියන් එවුන් ඉන්න මැච් බලන්න මිලියන ගණන් ඉන්දියන් එවුන් ඉන්නවා.

    අපේ මැච් බලන්නේ කී දෙනාද?
    සුද්දෝ ගහන මැච් බලන්නේ කි දෙනාද?

    ඉතින් අයිපීඑල් එකටත් ICC එක යටත් වෙලා ඉන්නේ. IPL ගහනකොට ICC එකෙන් වෙන ටුනමන්ට් සෙට් කරන්නෙත් නැහැ. ඔන්න ඕකයි තත්වේ.
    සිරාම කතාව. මම දන්න එවුන් ඉන්නවා ඔසී, නිව්සිලන්ඩ්. එහේ ඉන්න ලංකාවේ,ඉන්දියන්,බංගලි,පක්කො ඇරෙන්න සුද්දෝ මැච් බලන්නේ හෙනම අඩුවෙන්ලු.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    කොච්චර ගේමක් ගැහුවත් මේ පාර ඉන්දියන් එවුන් ට කප් එක ගන්න බැහැ කියල මට හිතෙනවා

    ඔය ඇයි පී එල් එකේ වැඩ දාපු බහුතරයක් ICC ඉවෙන්ට් එකේදී ෆේල් වෙන්න තියෙනවා ඉඩකඩ වැඩයි

    කවුරුත් හිතපු නැති ටීම් එකක් මේ පාර ගහන්නේ කප් එක ඕo කිව්වා මේo ගියා
    කොහොමද කිව්වා වගේ ම කනව නේ දිගටම....

    දැන් තලයි පොඩි ටීම් එකකට උඩ දාගෙන