උන් සැහෙන්න දියුණු වෙලා... ඔව් අනිවා එකෙක් ට ගහයි t20 ෂුවර් කරන්න බැහැ එදා ට කැරකුනොත් ඉතින් හරි තමයිScotland patta talented..aniw okun full member ekekta gahanawa..pakkanta or Nz welata..
අපිට උනත් එච්චරයි...
කාට හරි කරුමෙට ආච්චි වැහුනොත් ඉතින් මැච් එක ගොඩ දෙන්නයි හරියට ස්කෝර් කරගන්න ඕනේ එදා දැක්කනේ වනියයි පැතුමයි විතරයි හරියට ගැහුවේ.. දස්ස අන්තිමට සෙට් උනේ
කාට උනත් චාන්ස් එකක් තියෙනවා
යකාගේ teams බෙදිල්ලක් ඒක..
