කොහොමද බන් පෝක් උයන්නෙ කලුවට?

revox

Well-known member
  • Apr 10, 2010
    5,086
    2
    2,507
    113
    කොළොංපුරේ
    මම මිරිස් කුඩුත් දැම්මනේ. හැබැයි ලොකු අවුලකුත් නෑ..

    Rk2f6eB.png
    It's not BLACK no!?
     
    • Sad
    Reactions: Heshan Daminda

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    පෝක් එක ලිපේ තියලා FB එක පැත්තෙ රවුමක් යන්න.
    ලස්සනට කලු පාටට සෙට් වෙනවා