අඩේ පහුගිය දවස් වල ෆේස්බුක් එකේ BM 800 මයික් සෙට් එකක් ගත්තා V8 සවුන්ඩ් කාඩ් එකත් එක්ක. මගේ Youtube චැනල් එක ආයෙ පටන් ගන්න හිතාගෙන. බඩු ආවට පස්සෙ වැඩ කරනවද කියල බලල තියල තිබ්බා. දැන් දවස් දෙකක ඉදන් තමයි සවුන්ඩ් කාඩ් එක ගහල පාවිච්චි කරන්න ගත්තෙ. දැන් එක පාරට ඒක වැඩ නැතුව ගියා බන්. මන් හිතන්නෙ ඩෙඩ්. 

වැඩ කරන්නෙ නෑ. වොරන්ටි මාස 6ක් තියෙනවා. ක්ලේම් කරගන්න පුලුවන් වෙයිද? webstore කියල සීන් එකක් උන්ගෙ කස්ටමර් කෙයා ලයින් එක අෆ්හ නිවාඩු මන් හිතන්නෙ. ෆෙස්බුක් එකේ සෙලර් කෙල්ලෙක් ඒකිය මැසෙජ් එකක් දැම්මා. මුන්ගෙන් බඩු ගත්තු උන් ඉන්නවද කිරියේ? මෙහෙම සීන් ගැන අත්දැකීම් කොහොමද මුන්ගේ.? 

බලපන් එක වීඩියෝ එකක් කරන්න බැරිඋනා. 

@Heshan Daminda උබ ඕඩර් කරනව කිව්ව නේද මේක? 


