ethakota Australia, New Zealand wala ?මේ ත්‍රෙඩ් එක දාපු මනුස්සයා ඉන්දියාවේ ජනගහනය ගැනවත් ක්‍රිකට් ආගමක් කියන එකවත් දන් නැද්ද ?
ethakota Australia, New Zealand wala ?මේ ත්‍රෙඩ් එක දාපු මනුස්සයා ඉන්දියාවේ ජනගහනය ගැනවත් ක්‍රිකට් ආගමක් කියන එකවත් දන් නැද්ද ?
uba kiyana eka hari.ලංකාවේ තියන හැම ඉස්කෝලෙම ටීම් වලට තේරෙන එක සල්ලි වලට බලයට යට වෙන්නේ නැතුව කරන එක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි බන්.
කරන්න තියෙන්නේ ස්කුල් සිස්ටම් එකක් මත depend වෙන්නේ නැතුව ඕන කෙනෙක්ට ඇවිත් perform කරල තේරෙන්න පුලුවන් තැනක් තියන එක.
එතකොට තමන්ගේ ඉස්කෝලේ ක්‍රිකට් මොන මට්ටමේ තිබ්බත්, තමන්ගේ ඉස්කෝලෙන් ක්‍රීඩාවට මොන විදියේ බරක් දුන්නත් නැතත් ඕනකමයි ආසාවයි හැකියාවයි තියන ඕන පොඩි එකෙක්ට ඉස්සරහට යනන සමාන චාන්ස් එකක් තියනව.
දැන් එහෙම නැති නිසා තමයි මීගමුවේ ඉදන් මාතර වෙනකන් තීරුවේ යි + නුවරයි ඉස්කෝල වලින් විතරක් national ටීම් එකට ක්‍රීඩකයෝ එන්නේ.. හේතුව ඒ ඉස්කෝල වල ක්‍රිකට් වලට අවදානය දෙනවා ගොඩක් , හොද පුහුණුවක් දෙනවා , උඩ division වල ගහන්නේ , ටීම් විදියට perform කරල ටුනම්න්ට් වලට හැමදාම ඉස්සරහට යනවා..
ඉතින් ඒ ටීම් වල ඉන්න උන් නිකන්ම උඩට මතු වෙන්ව.
ඈත ගමක ක්‍රිකට් වලට කිසි අවදානයක් දෙන්නේ නැති ඉස්කෝලෙක ඉන්න පොඩි එකෙක්ට උගේ ඉස්කෝලේ ක්‍රිකට් එකට සිමා වෙලා ඒ හීනෙ හිතෙන අයින් කරන්න වෙන්ව.
ස්කුල් ස්ටට්ස් එච්චර වැඩක් නෑ බන් . division වලට බෙදල තියෙන්නේ ඉස්කෝල ටික . ඉතින් ඒ ඒ division එක දිහා බලන විදියත් වෙනස් . අනිත් එක තමන්ගේ ඉස්කෝලේ හරි හමන් පුහුණුවක් නැත්නම් , තමන්ගේ ඉස්කෝලේ කණ්ඩායමක් විදියට perform කරන්නේ නැත්නම් ඒ කන්ඩායමකින් හොද එකෙක්ට ඉස්සරහට මතු වෙන්න බෑ .
සමහර ඉස්කෝල තියනව ක්‍රිකට් නෑ . උන්ට ඒ ආසාව නිකන්ම අත්හරින්න වෙන්ව.
mehema dekuth thiyenawa.දැන් එහෙම නැති නිසා තමයි මීගමුවේ ඉදන් මාතර වෙනකන් තීරුවේ යි + නුවරයි ඉස්කෝල වලින් විතරක් national ටීම් එකට ක්‍රීඩකයෝ එන්නේ..
ඒ කෝච්ල දෙමව්පියන් එකට සෙට් උනොත් නේ.. එහෙම අම්මල තාත්තල ඇගිලි ගහන්න වෙන්නේ නැති ප්ලේස්. ලමයි එනව සෙල්ලම් කරනව යනව... අනික ඉස්කෝල 10000ක් පාලනය කරනවට වඩා දිසිත්‍රික් සෙන්ටර්ස් quality එක තියන් හොදම කෝචස්ල දාල කරගෙන යන්න පුලුවන්.uba kiyana eka hari.
eth oya kiyana widihata wenama thanak haduwath ethanath ithin pagawata salli walata thana dena eka nawathwanne kohomada?
එහේ ලංකාවේ වගේ බන් . ඔය රටවල් දෙකේම අපිට සමාන ජනගහනය ඉන්නේ. උන්ට ක්‍රිකට් ඇරෙන්න වින්ටර් ස්පොට් රගර් දෙකම තියනවා . ලයිෆ් කන්ඩිශන් සුපිරි . වෙන මොනාද ඕනේethakota Australia, New Zealand wala ?
ඒක වෙන්නේ ඒ ගන්න ඉස්කෝලෙ එක්ක perform කරාම ගොඩක්.. අඩු ඩිවිශන් එකක වැඩිය ක්‍රිකට් වලට තැනක් දෙන්නේ නැති ඉස්කෝලෙක එකෙක්ට ඒකත් නෑ බන්..hondata puluwan un note unama e e iskola walin kathakarala gannawa
TCK?දැන් අවුරුදු 50 ක විතර ඉඳන් ජපානෙන් ලංකාවේ අය ගන්නවා scholarships වලට , එකට මුලින්ම ගිපු සෙට් එක ඉඳපු ඉස්කෝලේ උන් ඇරෙන්න වෙන උන් එකෙන් යන්නේ නැහැ අදටත් .
සමහර civil engineering sites තීනවා වැඩ කරන හැම එකෙක්ම එකම HND එකෙන් එන උන් ,
Pahasukam thamai man hithanne ape aula tiyenne.ලංකාවේ school system එකෙන් හැම sport එකටම ක්‍රීඩකයෝ තෝරන එක අවුල්..
ඒකයි හැම ක්‍රීඩාවකටම හොද උන් එනේ නැත්තේ. ඒ ඒ ක්‍රීඩා වලට විශේෂ පාසල් හැදිලා තියෙන්නේ.
ජැමෙයිකාවේ උන්ට දුවන්න පුලුවන් වෙලා , බ්‍රසිලේ උන්ට හොදට ෆුට්බෝල් ගහන්න පුලුවන් වෙලා ලංකාවේ උන්ට එච්චර ඒවා බැරි ඒ ඒ රටවල් වල උන්ගේ ශරීරය , ජාන නිසා කියන්න පුලුවන්.
හැබැයි මේ ලංකාව ඇතුලේ රගර් වලට එන්නේ , ක්‍රිකට් වලට , ෆුට්බෝල් , වොලිබෝල් වලට එන්නේ වෙන වෙන ඉස්කෝල වලින්.
එහෙම වෙන්න බෑ රටක් ඇතුලේ. එහෙම වෙන්නේ ඒ ඒ ඉස්කෝලේ තියන පහසුකම්, ඒ ඒ ඉස්කෝලේ එක එක ක්‍රීඩාවට දාන effort එක මත ජාතික තලයේ ක්‍රීඩකයෝ තීරණය වෙන එක.
ක්‍රීඩකයෝ තෝරන්න , පුහුණු වෙන්න ඉස්කෝල රෙද්දෙන් එළියේ තැන් තියෙන්න ඕනේ. නැත්නම් ඉස්කෝල කිහිපයක් තෝරලා දෙන උන්ගෙන් හොදම උන් ටික විතරයි උඩට මතු වෙන්නේ.
mokekda ban uba. me redda hama ekema danawa, man dakka 2006 wala threads uba udata edala tiyanawa.ගෑනි හෝ කෙල්ල බොක දානවා බලන් ඉඳල තියනවද ?
ගැනී හෝ කෙල්ල එක්ක එකට ලැට් එකේ බොක දාලා තියනවද
එක මාර ආතල් එකක් තියෙන්නේ
අදර බොක
ඌ රිච්මන්ඩ නේ බන්next captain trial Asalanka from Royal college
උත්තරය බිලියන 1.4 ජනගහනය.කොහොමද බන් Indian Team එකට මෙච්චර ක්‍රීඩකයෝ එන්නේ
උත්තරය සරලයි ;
කලමණාකාරිත්වය ( Management )
Dhawan
Kishan / Jaiswal
Virat / Rohit
Gill / Gaikwad
( Top Order )
Raina / Yuvraj
Varma / Rinku
( Middle Order )
කෝලිල ශර්මලා ධවාන්ලා යද්දි ඒ තැන් වලට ක්‍රීඩකයෝ හදාගෙන ඉවරයි.
හදලා ඉවරයි වගේම කෝලිල ශර්මලා ඉද්දිම අර නවකයන්ට ජාත්‍යන්තර අත්දැකීමුත් දෙනවා.
හැබැයි මැදපෙලට ක්‍රීඩකයන් හදාගන්න කාලයක් ගියා.
කෝලිලා ශර්මලගේ කාලෙන් තව ටිකක් අතීතයට ගියොත්.
GangulyGambhir
Dhawan
GavaskarSachin
Kohli
SehwagRohit
Dravid / LaxmanPujara / Rahane / Rahul
මේක දම්වැලක් වගේ.
එක පුරුකක් ගැලවුණා කියලා බලාගෙන ඉන්න බෑ.
ඉස්සරහට යන්නම ඕනේ.
එතන පුරවන්නම ඕනේ.
ඒකට අපි
2023 වෙලත් සමහර අය 2015 retire වුණ සංගටයි මහේලටයි බනිනවා. සමහර අය එයාලා ගිය එකට දුක් වෙනවා.
ගොඩක් අය දැක්කේ ඉන්දියාව World Cup Finals & Semi Finals පැරදුණ එකයි , ඔය වංචා කරනවා කියලා කියන එකයි විතරයි.
ගොඩක් අයට ඉන්දියාවේ තියෙන ක්‍රිකට් කලමණාකාරිත්වය පේන්නේ නෑ. සමහර අයට නන් පේන්නෙ නැති කම නෙවේ ; පිලිගන්න කැමති නැතිකමක් තියෙන්නේ.
" ඉන්දියාවේ මිනිස්සු වැඩීනේ බන්. ඉතින් ඕන තරම් අය ඉන්නවනේ. ඕක සාමාන්‍යයි. "
ප්‍රමාණය ( quantity ) වැඩි වෙද්දි ගුණාත්මකභාවය ( quality ) තියාගන්න හරිම අපහසුයි.
මිනිස්සු ගාන වැඩි වෙද්දි හොඳ management එකක් නැත්නම් මේක කරන්න බෑ.
බිලියන ගානක් manage කරන එක සෙල්ලමක් නෙවේ.
ඉන්දියාව පුරාම ඉන්න වැඩ්ඩො එලියට එනවා ඒ හින්ඳා.
උතුරෙ ඉඳන් දකුණ වෙනකන්ම ,
නැගෙනහිර ඉඳන් බස්නාහිර වෙනකන්ම ,
අස්සක් මුල්ලක් නෑරම ඉන්දියාවේ තියෙන හැම ප්‍රාන්තයකින්ම වගේම ක්‍රීඩකයන් එලියට එනවා.
ඉන්දියාවේ තියෙන Domestic Cricket එකේ දියුණුව ඒකට හේතුවක්.
Management
අනික් පැත්තෙන් අපේ රට ගන්න..
පොඩි රටක් වෙලත් දිස්ත්‍රික්ක 5,6 කින් ඇරෙන්න ක්‍රීඩකයන් අපිට එලියට ගන්න බැරි වෙලා තියෙනවා.
මේ මිලියන 22 න්ම පෙරලා හරිම 11 ක් එලියට ගන්න බැරි වෙලා තියෙනවා.
දක්ෂයො නැතිකමම නෙවේ.
දක්ෂයන්ව එලියට ගන්න system එකක් නැතිකම.
කලාතුරකින් වාසනාවකට ඉතින් ඉඳල හිටල එක්කෙනෙක් දෙන්නෙක් එලියට එයි.
ඒක ප්‍රමාණවත් නෑ.
හරි. ඉන්දියාවෙ මිනිස්සු වැඩි කතාව ඇත්ත.
ජනගහණය අඩු රටවල් ගැනත් කතා කරමුකෝ.
එතකොටනේ මේ සංවාදය සාධාරණ වෙන්නේ.
ඉන්දියාව ගැන අහන්න කැමති නැත්නම් ,
ලෝක ශූර ඔස්ට්‍රේලියාවේ ජනගහණය ගන්නකො..
ජනගහණය මිලියන 26 ක් වගේ.
අපේ ජනගහණය මිලියන 22 ක් වගේ තියෙන්නේ.
නවසීලන්තයෙ ඉන්නේ මිලියන 6 ටත් වඩා අඩු ජනගහණයක්.
ඉතින් අව්ලක් වෙලා තියෙනවද ?
නෑනේ.
ජනගහණය කියන්නේ එක පොඩි සාධකයක් විතරයි.
ඔස්ට්‍රේලියාව , නවසීලන්තය වුණත් එයාලගේ ජේශ්ඨ ක්‍රීඩකයන් වෙනුවට ආදේශක හදාගෙන යනවා. ක්‍රීඩකයන්ව මාරු කර කර ක්‍රීඩා කරවනවා.
නවසීලන්තයට ලෝක කුසලානයේ දී Kane Williamson නෑ කියලා පාඩුවක් වුණා ද ?
Management
අපි ?
වනිඳු & චමීර නැති එකට ඔක්කොම කේවල් කෙරුවා.
ඉන්දියාවට එක අඩුවක් තියෙනවා.
ඒකයි world cup එකක් නැත්තේ.
ඉන්දියාවට අඩු MS Dhoni වගේ නායකයෙක් විතරයි.
Management එකකට වගේම මේ වගේ හොඳ දැක්මක් තියෙන නායකයෙක්ටත් කණ්ඩායමක් එක්ක ඉස්සරහට යන්න පුලුවන්.
&
Bumrah / Shami / Siraj / Umesh / Shardul / Chahar ට පස්සේ format 3 ටම වේගපන්දුයවන්නන් කිහිපදෙනෙක්වත් ඉන්දියාවට හදාගන්න තියෙනවා.
ඒකත් වෙයි !!
සැ.යු.
Management කිව්වම
මුලු cricket structure එකම අයිතියි.
Domestic Cricket එක , School Cricket එක
අනාගත සැලසුම්
හැමදේම........................ !
මේව එක රැයකින් කරන්න පුලුවන් දේවල් නෙවේ.
වසර ගානක් තිස්සේ අඩියෙන් අඩිය එන්න ඕන ගමනක්.
අපි ඒ ගමන අදවත් යන්න පටන් ගත්තොත් ,
තව අවුරුදු 5,10 ක් යද්දිවත් බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්.
නැත්නම් ඉතින් අර මුරලි කිව්ව දේම තමයි කියන්න වෙන්නේ.
" මේක හදන්න බෑ "
- Prishon H Silva -
ඇයි බං ඔය colombo වල තියන club වලින් හොඳ උන් තෝරලා ගන්නේ නැද්ද?සිමා වෙනවා. දැන් හිතපන් කෑගල්ලේ ඉන්නව හොදට රගර් ගහන්න පුලුවන් , ආස එකෙක්. උගේ ඉස්කෝලේ රගර් නැත්නම් ඌට ආස උනාට කරන්න දෙයක් නෑ . උගේ ඉස්කෝලේ රගර් වලට එච්චර උනන්දුවක් නැත්නම් හරි පුහුණුවක් නැත්නම් ඌට ඉස්කෝලේ රගර් තිබ්බත් ඉස්සරහට යන්න බෑ .
අනුරාධපුරේ ඉන්න හොදට ක්‍රිකට් ගහන්න පුලුවන් එකෙක් හිටියට ඉස්කෝලේ ක්‍රිකට් ටීම් එක ගහන්නේ ගොඩක් පහල ඩිවිෂන් එකක ක්‍රිකට් නම් ඉස්කෝලේ ක්රිට් හරි පුහුණුවක් නැත්නම් , ඉස්කෝලේ ටීම් එක perform කරන්නේ නැත්නම් ඌට ඉස්සරහට යන්න බෑ .
කොලබ ඉස්කෝල වල u13 ටීම් එකට පැනගන්න අමම්ලා තාත්තල සැහෙන ගේමක් දීල කොච් වල අල්ලාගෙන ලමයව ඇතුලට දාගන්නවා. දාගත්තට උන් ගොඩක් උන් 17 පහල වෙද්දී හැලිලා ක්‍රිකට් නවත්ල .
ඒ ඉස්කෝලෙක ඉන්න හොදට සෙල්ලම් කරන්න හැකියාව තියන එකෙක්ට අර කියපු විදියට පගාවට අදුරන කමට ටීම් එකට පැනගන්න බැරි උනොත් උගේ ක්‍රිකට් එකත් ඉවරයි.
අවුරුදු දෙක තුනක් ගියාම OL ,ඊ ලගට AL . ඉතින් ඒ ක්‍රිකට් ආසාව පැත්තකින් තියල ඌ study පැත්ත බලනවා.
ක්‍රිකට් කියන්නේ ටීම් ගේම් එකක්. කොහේ හරි ගමක තනි දක්ෂයෙක් හිටියට ඌ ගහන ස්කුල් ටීම් එක perform කරන්නේ නැත්නම් ඌ ව මතු වෙන්නේ නෑ . ඉස්කෝලේ ක්‍රිකට් එක අඩු division එකක සෙල්ලම් කරනවනම් ඒත් මතු වෙන්නේ නෑ . එක්කෝ ඉස්කෝලේ ක්‍රිකට් නෑ . එහම උනොත් කොහොමත් ක්‍රීඩාවෙන් අනාගතයක් නෑ .
ඔය රෙද්ද වෙනුවට හැම දිස්ත්රික්කෙම ඕන එකෙක්ට ඇවිත් perform කරල select වෙන්න පුලුවන් , පහසුමක් තියන centers තිබ්බනම් කිසිම කෙනෙක් හැලෙන්නෙත් නෑ . පගාවට එක එකා ස්කුල් ටීම් වලට රිංග ගත්ත කියලා ප්‍රශ්නයකුත් නෑ . ඉස්කෝලෙන් තෝරල දෙන කට්ටියගෙන් තමයි දැන් ජාතික ක්‍රීඩකයන් තෝරගන්නේ.
ඇත්ත නේ බන්.. ලංකාව ට olympic පදක්කමක් ගන්න තරම් වැඩ කරන්න පාලකයාගේ ඉඳන් ඒවගේ ඉන්න උන්ට කිසිම උවමනාව නෑ..මෙහෙමනේ. දැන් Olympic කාලෙට ලංකාවේ කාටවත් පදක්කම් නෑ කියලා කියනවා. ක්‍රිකට් කාලෙට ක්‍රිකට්. ෆුට් බෝල් කාලෙට අනේ ලංකාවට බෑනේ කියනවා. අන්තිමටම එන්නේ ලංකාවේ system එකක් නෑ කියලා. හරි, ලංකාවේ මිනිස්සු system වලට වැඩ කරන්න ලෑස්තිද? වැඩක් කරගන්න යනවා නම් අඳුරන එකෙක් ලව්වා වැඩේ කරවා ගන්නද හදන්නේ නැත්නම් හරි system එකට යන්නද?