AX-1 1987 ( 100 CHASSIS)
![]()
AX-1 1989 ( 110 CHASSIS)
![]()
AX-1 1994 ( 120 Chassis)
![]()
![]()
![]()
ela ela thx machan.. anthimata tiyenne wal akuru model eka...
AX-1 1987 ( 100 CHASSIS)
![]()
AX-1 1989 ( 110 CHASSIS)
![]()
AX-1 1994 ( 120 Chassis)
![]()
![]()
![]()
ela ela thx machan.. anthimata tiyenne wal akuru model eka...
මොකද්ද බන් මේ බුල්ඩෝසරේ...
![]()

ela ela thx machan.. anthimata tiyenne wal akuru model eka...
ඔව් මචං 120 කියන්නේ වැල්..
මොනා උනත් මං ඕවා ඉගෙන ගත්තේ රත්තරං ගෙන් සහ.. අපේ TDI110 ලොක්කගෙන්..
මේ දෙන්නාගෙන් ගොඩක් දේ ඉගෙනගත්තා..
රත්තරං ගෙන් නම් ඉන්දියන් ගැන.. TDI110 තමා ඉතින් නොදන්න දේ ගොඩක් කියලා දුන්නේ..
![]()
මචන් සමනලය මොඩ්ල් එක කිවුවෙ මේ උඹ දාල තියෙන ෆොටෝ එකද? වැල් අකුරු මොඩ්ල් එකේ පෙට්‍රල් ටැංකිය දෙපැත්තෙන් කප් දෙකක් එනව නේද???
samanalaya model kiyanne machan rathu seat rathu boot ena ekata.. wal akure ehema wishesha cup 2k enne na ban hama ax ekakama ena cowl ekama thama.. wenasa thama ax kiyala gahala tiyenne wal akuren.. thawa ch120 wal akure disc ekei meter panel ekei podi wenaskam tiyenawa... a arunama wena loku wens kamak na.. ch 115 , 120 badu okkoma ekai.. 115 wal akuru nathi eka witharai wenasa..
ඕක මචං
Suzuki GSX 750 හෝ 1100 එකක්..
මේක 750 cc කියලා හිතෙනවාද බං.. ??
නෑ නේ..
![]()
Suzuki GSX 750ET
ඒ උනාට ඕක 750 cc![]()
![]()
samanalaya model kiyanne machan rathu seat rathu boot ena ekata.. wal akure ehema wishesha cup 2k enne na ban hama ax ekakama ena cowl ekama thama.. wenasa thama ax kiyala gahala tiyenne wal akuren.. thawa ch120 wal akure disc ekei meter panel ekei podi wenaskam tiyenawa... a arunama wena loku wens kamak na.. ch 115 , 120 badu okkoma ekai.. 115 wal akuru nathi eka witharai wenasa..
ඈ මං අහලා තියෙන්නේ රතුසීට් එක ..
බෝණික්කාද මොකක්ද සීන් එකක්..![]()
හරියට මතක නෑ
අනික් ඒකත් Ax-1 වල නෙමෙයි.. xr වල
mokada ban hothenne nathe.. balako engine eke size eka.. lorryak wage..
mama nam me wage classic bike walata asai ban.. clubman, volty, sr4 wage ewa fatta ban


මම නොදනා තොරතුරු ඇත..
Fireblade නියලා කියන්නේ උඹලා අපි ඔක්කොම හොදින් දන්නා..
CBR ම තමයි..
900RR සීරියස් එකය ඒ උනාට 750 එකකුත් Fireblade Prototype කියලා නම් කර ඇත..
මේ ඔක්කොම ගියර් 6 කින් සමන්විත වේ..
විදින්න ඇහැකි බයික් එකක්..
CBR 750RR Fireblade Prototype 1990
![]()
CBR 900RR Fireblade 1992
![]()
Max Power 122 hp @ 10500 rpm (rear tyre 116.9 @ 10300 rpm)
Max Torque 65 lb-ft @ 8500 rpm
Transmission / Drive 6 Speed / chain
CBR 900RR Fireblade 1993
![]()
Ignition / Starting
Electronically triggered / electric
Max Power 122 hp @ 10500 rpm (rear tyre 116.9 @ 10300 rpm)
Max Torque 65 lb-ft @ 8500 rpm
CBR 900RR Fireblade 1994
![]()
CBR 900RR Fireblade 1995
![]()
CBR 900RR Fireblade 1996
![]()
Max Powe 130 hp 94.8 kW @ 10500 rpm (rear tyre 113.1 hp @ 10200 rpm)
Max Torque 92 Nm @ 8500 rpm
CBR 900RR Fireblade 1997
![]()
Max Power 130 hp 94.8 kW @ 10500 rpm (rear tyre 113.1 hp @ 10200 rpm)
Max Torque 92 Nm @ 8500 rpm
CBR 900RR Fireblade 1998
![]()
Max Power 130 hp 94.8 kW @ 10500 rpm (118.1 hp @ 10300 rpm)
Max Torque 92 Nm @ 8500 rpm
CBR 900RR Fireblade 1999
http://www.motorcyclespecs.co.za/Gallery%20B/Honda%20CBR900RR%2
CBR 900RR Fireblade 2000
[IMG]http://www.motorcyclespecs.co.za/Gallery/Honda%20CBR929%20%208.jpg099%20%202.JPG[/IMG]
Max Power 152 hp 111.8 KW @ 107500 rpm
Max Torque 103 Nm 10.5 kg-m @ 9000r pm
CBR 900RR Fireblade 2001
![]()
CBR 900RR Fireblade 2002
![]()
CBR 900RR Fireblade 2003
![]()
මේවාගේ Top Speed එක 285.5 km/h වෙනවාළු..
අරගෙන යන්න තැනක් හා තෙල් ගහන්න සල්ලී අප්පිට නැත ..![]()
![]()
ලංකාවේ Fireblade 250 තියෙන්නේ කොහෙමද මගෙන් අහන්න එපා. .![]()
මම නොදනා තොරතුරු ඇත..
දන්නා කෙනෙක් නිවැරිද කරන්න..
මං 250rr මේ හංවඩුව ගහලා විකුණනවා ඇතැයි මම සිතයි..![]()
ela ela thx machan.... 250 එකේ තෙල් කෙරුවාව කොහොමද දන්නේ නෑ... 30 ක් වත්... මං මේ ත්‍රෙඩ් එකෙන් ගොඩක් දේවල් දැනගත්ත.. මේ බයික් සබ්ජෙක්ට් ගැන වැඩිය දැනුමක් මට නෑ.. මේකෙන් අලුත් දේවල් දැනගත්ත.. උඹල ඔක්කොටම තැන්ක්ස්.. ත්‍රෙඩ් එක දාපු සහෝදරයාටත් තැන්කු...
30 වගේ ඇති..