

මමත් දැක්කා මේක, Paint එක ගහලද මන්දා.. Original parts ගලවලා වගේ Rizoma handle bar and Grips තිබුනා මම දාපු Triumph එකේ.. මේකේ තියෙන්නේ local handle bar ද කොහෙද belly pan එකත් ගලවලා![]()
meka wena ekakda danne nane ban.. dan triumph godak tiyenawa ban lanakwe
, ඒකත් එක්ක compare කරද්දි මේකේ තියෙන්නේ ජරාව 
මම දාපු එක නෙවේ, මම කිව්වේ ඉතාලි වලින් ආපු triumph එකක තිබුන ඒවා, ඒකත් එක්ක compare කරද්දි මේකේ තියෙන්නේ ජරාව
අනික හුඟක් original වගේ එන bike වලින් parts ගලවලා පස්සේ විකුණනවා ගාණට මොකද.. bike එකත් එක්ක ඒවා දෙනකොට වැඩි ලාබයක් නෑ.. bike එක ගන්න එකා දන්නේ නෑනේ මේකේ තිබුනේ 10000ක් වටින grip දෙකක් කියලා ඒ නිසා local බඩු දානවා
ah machan kaalekata passe..
meka dan ballata gehin :/
ehema kiyanna epa ban.. api digatama karan yan
