ax eka tharam pickup ekath nalune machan

ඔව් මචන්.. මං අහල තියෙන විදිහට සමහරු කතාවට කියන්නෙ තුවක්කුවකින් වෙඩි තිබ්බම බුලට් එකට කලින් AX1 එකෙන් යන්න පුළුවන් කියල. 

![]()
he he
degree ekath Ax-1 akema Sport model ekada mokada seen ekak neh bunz
මේක මන් ගන්න හිටියේ බන්.මන් call කරද්දී ඌ දීලා
mamanam hithanne na ban pickup eke wenasak athi kiyala.. mokada dekema ekama engine ekane...

dan nam athi wage pic damma.. bike walata kawruth wadi kamaththak na wage
ඒ උනාට මොකක් හරි සීන් එකක් ඇති බං..
නැත්තම් මේක මාර්කට් නැති වෙන්න බෑ නේ..![]()
![]()
degree eke look eka aduine ban ekai seen eka....
![]()

gaththa nam maru bandiya ban uncommon ne.. kiyak kiwwada

ඔව් බන්. මන් දැනට pulsar එකක දැක්ක හොඳම modification එකක්.ඉස්සරහ light එහෙම පට්ට.96k කිව්වේ.![]()
අනේ උඹට මේක කැතද බං ???
මට නම් නෑ![]()
tracker, xr, wr , baja ekka baladdi kathai ban