APRILIA PEGASO 650

bike eka hodaida???650 lankawe duwanna ba neda ban????bike eka hodaida???
එලකිරි බයික් එකක්...
තෙල් 30ක් විතර වැඩ ..
මට ඕන උස නම් මදි..ඒකයි ආස නැත්තේ..

ජන්තු අයියා;12870945 said:
මේක මම ආසම බයික් එකක්..වැඩිය උස නැති උන්ට කියාපු බාන්ඩේ.![]()

ජන්තු අයියා;12870945 said:
මේක මම ආසම බයික් එකක්..වැඩිය උස නැති උන්ට කියාපු බාන්ඩේ.![]()