කොහොමද බයික් ටික.................

Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
Honda Zoomer

779571cimg4375jpg.jpg




456956cimg4378jpg.jpg



695856cimg4380jpg.jpg




975381cimg4359jpg.jpg
 

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මෙන්න මේකයි මචංලා මම හැමතිස්සේම ජපන් වලට ආස..
    මේකේ ගිය එකාට ලොකු තුවාලයක් වත් නෑලු.. බස් එකක මූනට මූණ ඇනගෙන තියෙන්නේ..
    හදන්න නම් බර ගාණක් යයි.. ඒත් ජීවිතේ ඊට වඩා වටිනවා නේ.
    කොහොමද ඉන්දියන් එකක් බස් එකක ගෑවුනත්.. සොරි තමා


    575512_402713096430830_1330765665_n.jpg


    මේ තියෙන්නේ හැප්පෙන්න කලින්..
    403793_402714729764000_1694054874_n.jpg


    අර රත්තරං කියනවා වගේ..
    බොකක් දාන්න ගියත් හොද හෙල්මට් එකක් දාගෙන යන්න පිං අයිති වෙයි..
    පේජ් 50 පිරෙන වෙලාවේ කියන්න තියෙන්නේ ඒකතමයි..