කොහොමද බයික් ටික.................

Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
163426a.jpeg

163402a.jpeg
 
Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
machan.. me dawaswlala loku bike tiyena un tikak parissamweyalla... me tike mehe tibuna godak bike stf eken panala alluwa.... ubalageth bike tiyenawanam wadiya eliyata noda idapalla... thawa deyak net eke bike wikunanna dapu unuth parissam weyalla.. bike okkoma issuwe bike ganna apu widiyata
 
yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    machan.. me dawaswlala loku bike tiyena un tikak parissamweyalla... me tike mehe tibuna godak bike stf eken panala alluwa.... ubalageth bike tiyenawanam wadiya eliyata noda idapalla... thawa deyak net eke bike wikunanna dapu unuth parissam weyalla.. bike okkoma issuwe bike ganna apu widiyata
    :yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    machan.. me dawaswlala loku bike tiyena un tikak parissamweyalla... me tike mehe tibuna godak bike stf eken panala alluwa.... ubalageth bike tiyenawanam wadiya eliyata noda idapalla... thawa deyak net eke bike wikunanna dapu unuth parissam weyalla.. bike okkoma issuwe bike ganna apu widiyata

    400 පැනපුවා නේ ????
    :rolleyes: :rolleyes: :baffled: :baffled:
    වෙලවෙට මට බයික් නෑ.. :rolleyes: :rolleyes: :love: ;) :confused:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය

    මීට කලින් ඔහොම එකක්ම උනා
    ඔය තියෙන triumph එකයි, FMX එකයි CB400 එකකුයි
    ඔය තියෙන ටික මම දන්නවා.. Triumph 675 එකයි, KTM DUKE එකයි අනික CBR600RRඑකක්... මාරවිල කියන්නේ ලොකු bike රජදහනක්.. ගේමක් නෑ, කලින් ඒවා release කරා වගේ release කරගෙන කොලඹටම විකුණයි :yes:;)

    අනික තමයි පත්තරේ මෝඩයා... ඌ හිතාගෙන ඉන්නේ 600cc කියන්නේ 1000HP කියලද දන්නේ නෑ.. ඌ සිරාවට දන්නේත් නැතුව ඇති මේ Bike වල Specs පවා.. රට හරක්..
    ලියපල්ලා පවුලේ උන්ගේ වාහන ගැන.. අපිට අපේ පාඩුවේ bike එකක්වත් පැදගන්න දීල
     
    Last edited: