මචන් හොඳ beat silencer එකක් ගන්න නැත්තම් හොඳට beat එකක් ගහගන්න පුළුවන් තැනක් දන්නවනම් කියනවද ?
මෙන්න මේකට
![]()
mekata beat gahanna epa kollo fatta charter.........
oya thiyena thathwen hodata padahan....
මචන් හොඳ beat silencer එකක් ගන්න නැත්තම් හොඳට beat එකක් ගහගන්න පුළුවන් තැනක් දන්නවනම් කියනවද ?
මෙන්න මේකට
![]()
මෙන්න බඩු,
![]()
අපේ පැත්තේ අයියලා වගයක් 135ට ගහන් පදින්නේ මේවා
made in China!
mama 150cc ekata gahuwet onna oya tiyana kalu pata eka. (meva short beat silencer neda, mage silencer eka short ekak.)
sadde normal, adala yaddi niyameta set wenava, habai kana palenna langin giyat kan deke angili gahaganna taram naha. supiri. petrol walata haniyakut naha, nattet naha. 95 octane gahala 56 KMPL karanava.
