කොහොමද භාණ්ඩේ හොදද??? නරකද????

Prince_ovaro

Member
Mar 26, 2011
131
12
0
ආරංචි විදියට භාණ්ඩේ චිලී...අමතර කොටස් එහෙම නැතුව ඇති....
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ මේක ජීප් ටයිප් එකක් වගේනෙ..එල එල ලස්සනටනම් තියෙනවා.. කාර් ගැන විස්තර දන්නෙ නැහැ..
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    දැකපු නැති එවුනුත් ඉන්නවා ඇති...:oo::oo::oo::oo::oo::oo: උබලත් බලලා අදහසක් දියල්ලා..:rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P