කොහොමද භාන්ඩේ

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අඩෝ එල බන් තරහ කාරයෙක් ගත්තොත් පැට්‍රල් නැතුව ගිනි තියන්න පුළුවන්

    අපෝ උබේ තියෙන්නේම ගෙම් දෙන ඒවා. මචෝ අපි මයික්රෝ වර්ක්ස් එකේ වැඩක් කරගෙන ගිහින් අන්තිමටම සිස්ටම් එකෙන් පෝස් කරලනම් උන්ගෙන් පලිගන්නේ කොහොමද?