කොහොමද මම කරන්නේ....

nerodroid

Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    නිකමට කියන්න පුලුවන්ද ඔයා මොන වගේ දේවල්ද කරන්නෙ කියල ? Category එකක් තිබ්බත් ඇති. මම දන්නෙ නෑ තාම...ඒත් ඉස්සරහට මටත් හුරුවෙන්න වෙනවා ..ඒකයි 🙂🙂
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නිකමට කියන්න පුලුවන්ද ඔයා මොන වගේ දේවල්ද කරන්නෙ කියල ? Category එකක් තිබ්බත් ඇති. මම දන්නෙ නෑ තාම...ඒත් ඉස්සරහට මටත් හුරුවෙන්න වෙනවා ..ඒකයි 🙂🙂
    දැනට කරන්නේ කම්පැනි වල පරණ සිස්ටම් අලුත් කරනන් උදව් කරන එක තමා හුගක්ම.
    tailor made software's thama hugakma.

    ඔය කරන්න යන දේ කියන්න මම හෙල්ප් කරන්නම්
     
    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    දැනට කරන්නේ කම්පැනි වල පරණ සිස්ටම් අලුත් කරනන් උදව් කරන එක තමා හුගක්ම.
    tailor made software's thama hugakma.

    ඔය කරන්න යන දේ කියන්න මම හෙල්ප් කරන්නම්
    මම intern level එකේ ඉන්නෙ. මට දැන් career choice එකක් ගන්න වෙලා තියෙන්නෙ....ඒ ගැන උපදෙසක් ගන්න පුලුවන් වෙයිද ?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම intern level එකේ ඉන්නෙ. මට දැන් career choice එකක් ගන්න වෙලා තියෙන්නෙ....ඒ ගැන උපදෙසක් ගන්න පුලුවන් වෙයිද ?
    හරි මල්ලි. ඩිග්රි එක කලේ මොකක්ද?
     
    • Like
    Reactions: shenat

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,970
    13,875
    113
    126
    Hogwarts
    Erp, Hotel Management, Banking, Loan Leasing part of the Core banking(not the account part), IPG, IPG clients .net only, Quata management software, B2B part (For STC), BOQ Based Software (building construction, Textile Buying office ), device programming, Meal management systems for schools and universities, top Up card systems, VISA/Master/JCB payement gateway integrations (done for Europe clients.) etc...
    Uba taniyemada machn me okkoma kale nettan uba yatathe set ekak innawada?
     
    • Like
    Reactions: HAneo