කොහොමද මීටරේ ?? වයස කීයක් ඇත්ද?

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කොහොමද මීටරේ ?? වයස කීයක් ඇත්ද?

    SIXSENCETH TECHNOLOGY

    පරිගණක ලෝකය සාමාන්‍ය ජීවිතයේ සිට ඩිජිටල් ලෝකය වෙත රැගෙන ආ ඉන්දියන් කොල්ලෙක්.මම නම් කියන්නේ මේ ටෙක්නෝලොජි එක තමා කවද හරි වෙනම Genaration එකක් විදිහට ආරම්භ වෙන්නේ.කැමරාවේ විප්ලවය කිව්වොත් වරදක් නෑ
    .:D

    Get your time and watch it...:):)


     
    • Like
    Reactions: Puzhi