කොහොමද මෙහෙම උසක් තිබ්බා නම්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    1000045937.jpg
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔච්චර උස වැඩි උනාම අවුල් බං, 6'2ක් 6'3වගේ තිබ්බ නම් ඇති මට, 5'11 දැනට උස අඟල් 4ක් 5ක් තව ගොඩ දාගන්න තිබ්බ නම් ඇති මට 😐
     
    • Wow
    Reactions: Asmodeus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    ගොඩක් උස වැඩි බං. මං 6 2ක. සපත්තු දැම්මම 6 4ක් වගේ නැත්නම් මල කරදරයක්. දෙකට නැවෙන්න ඕනේ යන යන තැන.
    E wage da yako yakekutawath baya wenna oney na! Car eken bahinna witharai thiyenne.

    Fun fact: usa yannna yanna ayusha adui

    Mama 5' 6"
    ------ Post added on Apr 28, 2025 at 3:08 PM
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,308
    113
    Narcissistic Sociopath Manipulator
    අඩෝ අඩෝ සිහලයෝ.... 6'2 කියන්නේ නියම උසක් නෙව බොලා.... 😏
    වැඩිය නැහැ නේ එච්චර උස උන් ලංකාවේ. ලේලන්ඩ් බස් එකේ යන්න බැහැ ලෝකයා හිනා වෙනවා. ස්කුටර් එකක් පදින්න බැහැ. ට්‍රයිසිකයක් වගේ. රට යනවා නං හොඳයි.
    E wage da yako yakekutawath baya wenna oney na! Car eken bahinna witharai thiyenne.

    Fun fact: usa yannna yanna ayusha adui

    Mama 5' 6"
    ------ Post added on Apr 28, 2025 at 3:08 PM

    වලියට නං එන්නෙ නැහැ. මට ඇඟ නැහැ ලීන්. මිනිස්සු බලෙන්ම කතාවට සෙට් වෙන්නෙ. ජෙන්ට ගහල බැස්සම වදින්නේ නැති ටික විතරයි. කවුරුත් නැහැ නැහැ කිවුවට උසට පෙනුමට ඇදුමට වෙනම සලකනවා බං. මට හොඳට තේරෙනවා ඒක.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    වැඩිය නැහැ නේ එච්චර උස උන් ලංකාවේ. ලේලන්ඩ් බස් එකේ යන්න බැහැ ලෝකයා හිනා වෙනවා. ස්කුටර් එකක් පදින්න බැහැ. ට්‍රයිසිකයක් වගේ. රට යනවා නං හොඳයි.

    වලියට නං එන්නෙ නැහැ. මට ඇඟ නැහැ ලීන්. මිනිස්සු බලෙන්ම කතාවට සෙට් වෙන්නෙ. ජෙන්ට ගහල බැස්සම වදින්නේ නැති ටික විතරයි. කවුරුත් නැහැ නැහැ කිවුවට උසට පෙනුමට ඇදුමට වෙනම සලකනවා බං. මට හොඳට තේරෙනවා ඒක.
    Ow, smart andama wate ewun gen balmat watenawa
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,308
    113
    Narcissistic Sociopath Manipulator
    Ow, smart andama wate ewun gen balmat watenawa
    මට ඕක තේරුණේ ෆාමසි එකට යද්දී. ටයි එක දාල කාර් එකෙන් බැස්සම හිතන්නෙ ඩොක්ටර් කෙනෙක් කියලා ඕන බෙහෙතක් දෙනවා ප්‍රශ්න අහන්නෙ නැහැ. නැති බෙහෙත් බිම දිගාවෙලා හොයනවා. එක සැරයක් ෆාමසිය බල්ක් ගන්න තැනටත් කෝල් කරලා අහලා ගෙන්නලා දෙන්නම් කියලා නම්බර් එක ඉල්ලා ගත්තා.

    ඩෙනිම සෙරෙප්පු දෙක දාලා ගියාම. මේවා කාටද? මේවා මෙහෙට එන්නෙ නැහැ නුවර බලන්න.

    ඒ වුනාට එහෙම වැරදි බං.