කොහොමද මෙහෙම වෙන්නෙ

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,487
    1
    32,191
    113
    - උඩරට -
    මාස හතරක් තිස්සෙ ඇග ඇතුලෙ වෛරස් එක තිබිලද , නැත්නම් අලුතෙන් ආසාදනය වෙලාද? :oo: :confused:

    http://colombotimes.lk/archives/15449
    ඌට එක්කෝ කලින් හැදිලා තිබිලා හොද වෙන්න ඇති..
    එහෙම නැත්තම් මොකෙක් ගෙන හරි බෝවෙන්න ඇති..
    කවුරුවත් පෞද්ගලිකව දන්නේ නෑ නෑනේ ලගින් යන මිනිහට කොරෝනද නැද්ද කියලා :eek:
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ආය හැදෙන්ඩ ඇති වෙන කෙනෙක්ගෙන්..ටෙස්ට් එකක් තියෙනවලු මාස ගානකට කලින් කොරෝනා හැදිල හිටියත් (නොදැන උනත්) හොයාගන්ඩ පුලුවන්.
    ඌට එක්කෝ කලින් හැදිලා තිබිලා හොද වෙන්න ඇති..
    එහෙම නැත්තම් මොකෙක් ගෙන හරි බෝවෙන්න ඇති..
    කවුරුවත් පෞද්ගලිකව දන්නේ නෑ නෑනේ ලගින් යන මිනිහට කොරෝනද නැද්ද කියලා :eek:

    ඔව් නේ බන්, ආයෙ වෙන එකෙක්ගෙන් හැදෙන්න ඇති ගොඩක් දුරට😥
     
    • Like
    Reactions: charitha2011