මගේ සිතේ ඔයා නිසා උපන් ආදරේ
මහමෙරකට වඩා උසට බෑදීලා තියේ
හෑම මොහොතෙම හිතට එන්නෙ ඔයාවයි නගේ
ඉඩක් නෑද්ද බිදුවක් වත් මට ඔබේ හදේ
හිතට දෑනෙන සෙනෙහස මට කියාගන්න බෑ
ඔබට දෑනෙන් නෑත්තෙ මොකද හිතාගන්න බෑ..
වෙන කවුරුත් මේතරමට හිතට දෑනිල නෑ
ඔබව නොලෙබුනොත් නම් මට දරාගන්න බෑ
බලා ඉන්න පුලුවන් තව කල්ප කාලයක්
ඔබේ හදේ රෑදෙන්න මට ඉඩ ලෑබේවි නම්..
ඔය විදියට දුරට ගියොත් කවදාවත් නම්
ළන්වෙන්නට වෙන්නෙම නෑ අපි දෙන්නට නම්
නිකමට ලිව්වෙ
මෙන්න ලියපු ටව එකක්
http://www.elakiri.com/forum/showthread.php?t=1699038
මහමෙරකට වඩා උසට බෑදීලා තියේ
හෑම මොහොතෙම හිතට එන්නෙ ඔයාවයි නගේ
ඉඩක් නෑද්ද බිදුවක් වත් මට ඔබේ හදේ
හිතට දෑනෙන සෙනෙහස මට කියාගන්න බෑ
ඔබට දෑනෙන් නෑත්තෙ මොකද හිතාගන්න බෑ..
වෙන කවුරුත් මේතරමට හිතට දෑනිල නෑ
ඔබව නොලෙබුනොත් නම් මට දරාගන්න බෑ
බලා ඉන්න පුලුවන් තව කල්ප කාලයක්
ඔබේ හදේ රෑදෙන්න මට ඉඩ ලෑබේවි නම්..
ඔය විදියට දුරට ගියොත් කවදාවත් නම්
ළන්වෙන්නට වෙන්නෙම නෑ අපි දෙන්නට නම්
නිකමට ලිව්වෙ
මෙන්න ලියපු ටව එකක්
http://www.elakiri.com/forum/showthread.php?t=1699038
Last edited:
