Midjourney කරොත් බෑන් වෙනව. සටේබල් ඩිෆියුෂන් පුලුවන්කෙලින්ම nude එවාම generate කරන්න බැ ද
willow ????උබලගේ මේ ප්‍රශ්න ටිකට මෙහෙම උත්තර දෙන්නම්කො . හැදුවේ dall e එකෙන්. උබලට පුළුවන් image එකක් ඒකට දාල එකේ සාම්පල් ඒ කියන්නේ මෙන්න මේ වගේ වෙන වෙන image ගන්න. ඒ වගේම මේක මිඩ්ජර්නි එකේ කරන්න යන්න එපා කරන්නත් බෑ.
na bn mama generate karanne real photos walin ewa danna ba meke
Real photos walin generate karanne kohomada e site eka use karala kiyapanko machan?