කොහොමද මේක...........

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,317
    4,726
    113
    387786377_710583244436344_492790321884101035_n.jpg

    කුහක ජෙප්පොන්ට සතුටු ඇති නේ දැන්?
    මේ මනුස්සය මැරෙනකම් දෙස් තියපු උන්ගේ
    පවුල්වල උන්ටත් මේ දේම වේවා...
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    දවසකට oxygen කොච්චර ඕනෙද කියල දන්නවද?
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මම, උඹ, අපි මේ ගත කරමින් සිටින්නේ ජැක්සන් ඇන්තනි සතියයි.......
     
    • Haha
    Reactions: thulithasajeewa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,317
    4,726
    113
    අම්මෝ මෙන්න සර්පයන්ට බුමිතෙල් ගහල වගේ ජෝප්පෝ ඇවිස්සිලා.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඒ කියන්නේ මුන් ජාතික රෝහලේ අධ්‍යක්ෂකට වත් කියලා නැද්ද එහෙම මැෂින් එකක් පරිත්‍යාග කරා කියලා මොකද ඒ මනුස්සයත් කිව්වා මේක සම්පත් අවබාවිතා කිරීමක් කියලා.සමහර විට හොස්පිටල් එකේ ස්ටාෆ් එක නිදිවෙලාවක රෑ ගිහින් මුන් හොරෙන් මැෂින් එක හයිකරලා එන්න ඇති ප්‍රසිද්දට අකමැති නිසා. ජිවත් වෙලා හිටපු ජැක්සන්ව මිනිස්සුන්ට එපා කරා මදිවට මුන් ඒපාර මැරිච්ච ජැක්සන්වත් මිනිස්සුන්ට එපා කරවනවා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    How stupid you are to Believe that hypocrotic Political Ass Licking Family. Full Dumb Fuckers & Liars.
    Redi dunnama kapala mahala adaganna Bayyo tharam dakshayo na.

    දවසකට oxygen කොච්චර ඕනෙද කියල දන්නවද?
    Oxygen tika genath dunne Sanath Nishanthalage gedarin kiyai. :lol::lol:
    ------ Post added on Oct 12, 2023 at 8:04 PM
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,372
    2,415
    113
    ජැක්සන් ටත් හොඳ පවුල ක් ඉන්නවා. ගොඩක් එවුන් හොඳ පවුල් වලට අකමැතියි. හොඳින් ඉන්නවට ඊර්ශ්‍යයි ගොඩක් උං කුහකයි ඒකයි බනින්නෙ
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    ඒ කියන්නේ මුන් ජාතික රෝහලේ අධ්‍යක්ෂකට වත් කියලා නැද්ද එහෙම මැෂින් එකක් පරිත්‍යාග කරා කියලා මොකද ඒ මනුස්සයත් කිව්වා මේක සම්පත් අවබාවිතා කිරීමක් කියලා.සමහර විට හොස්පිටල් එකේ ස්ටාෆ් එක නිදිවෙලාවක රෑ ගිහින් මුන් හොරෙන් මැෂින් එක හයිකරලා එන්න ඇති ප්‍රසිද්දට අකමැති නිසා. ජිවත් වෙලා හිටපු ජැක්සන්ව මිනිස්සුන්ට එපා කරා මදිවට මුන් ඒපාර මැරිච්ච ජැක්සන්වත් මිනිස්සුන්ට එපා කරවනවා
    Thaatha wagema thamai puthath, athe pathuwenaa boru kiyanne
     
    Last edited: