කොහොමද මේවා කලේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කොහොමද මේවා කලේ



    12347610_1542157272774365_9144632779094771485_n.jpg


    12360437_1542157306107695_2416798540132134936_n.jpg


    12321617_1542157326107693_6981261819835593689_n.jpg


    936597_1542157369441022_6707293555521430766_n.jpg


    1917158_1542157446107681_3139304954259371888_n.jpg


    10422156_1542157379441021_2336026696216920928_n.jpg


    1010782_1542157426107683_148553591850606363_n.jpg


    :lol::lol::lol::lol::lol::lol:

    :dull:හිතගත්තහැකිද:dull:


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කැම් එක අනිත් පැත්ත හරවලා පිංතූරෙ අරන් තියෙන්නෙ.. ශැඩෝව් එක තමයි මේ පේන්නෙ..:rofl:

    12360437_1542157306107695_2416798540132134936_n.jpg

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තේරුනේ නැද්ද..? මේ පිංතූරෙ බලපං.. එතකොට තේරෙයි..:dull:

    rRBRtVR.jpg


    මුන් විලක් ගාව හාන්සිවෙලා ඉන්නෙ.. අර ගෙවල් වල හෙවනැල්ල වතුරට වැටිලා.. ඕක අනිත් පැත්ත හරවලා තියෙන්නෙ.. ඉතිං අරුන් උඩ ඇලිවිලා ඉන්නව වගේ පේන්නෙ.. මොකද අහසෙ වලාකුලු වල හෙවනැල්ලත් වතුරට වැටිලනේ තියෙන්නෙ..

     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    [/COLOR][/SIZE]මුන් විලක් ගාව හාන්සිවෙලා ඉන්නෙ.. අර ගෙවල් වල හෙවනැල්ල වතුරට වැටිලා.. ඕක අනිත් පැත්ත හරවලා තියෙන්නෙ.. ඉතිං අරුන් උඩ ඇලිවිලා ඉන්නව වගේ පේන්නෙ.. මොකද අහසෙ වලාකුලු වල හෙවනැල්ලත් වතුරට වැටිලනේ තියෙන්නෙ.. [/B]
    [/CENTER][/QUOTE]

    මක්කෙයි කොරන්නේ මේ පාන්දර.... දැන් ලෙඩේ හොදද?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මක්කෙයි කොරන්නේ මේ පාන්දර.... දැන් ලෙඩේ හොදද?
    හොඳ නැහැ බං.. උඹ ත්‍රේඩ් එක දකින්න ඇතිනේ.. මුත්‍රා ගල් කියලා කට්ටිය කියන්නෙ..:(

    නිදාගන්නත් එපා වෙනව බං.. මේ අවුරුද්දෙම මං ලෙඩින්.. විවිදාකාර ලෙඩ හැදෙන්නෙ..:growl:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    හොඳ නැහැ බං.. උඹ ත්‍රේඩ් එක දකින්න ඇතිනේ.. මුත්‍රා ගල් කියලා කට්ටිය කියන්නෙ..:(

    නිදාගන්නත් එපා වෙනව බං.. මේ අවුරුද්දෙම මං ලෙඩින්.. විවිදාකාර ලෙඩ හැදෙන්නෙ..:growl:

    ගල පොඩි නම දිය වෙන්න මෙබෙත් දෙනවා සමහරු කියනවා බෙහෙත් බොද්දි බෙසමකට චූ දාන්න කියලා ගල වැටෙනවාලු එතකොට බෙසමේ වදිනා ටික් ගලා සද්දේ ඇහෙනවා ලු