කැම් එක අනිත් පැත්ත හරවලා පිංතූරෙ අරන් තියෙන්නෙ.. ශැඩෝව් එක තමයි මේ පේන්නෙ..
![]()


මක්කෙයි කොරන්නේ මේ පාන්දර.... දැන් ලෙඩේ හොදද?


හොඳ නැහැ බං.. උඹ ත්‍රේඩ් එක දකින්න ඇතිනේ.. මුත්‍රා ගල් කියලා කට්ටිය කියන්නෙ..
නිදාගන්නත් එපා වෙනව බං.. මේ අවුරුද්දෙම මං ලෙඩින්.. විවිදාකාර ලෙඩ හැදෙන්නෙ..