කොහොමද මේ වගේ එකක්
මේක හදන්න දවස් 2ක් ගිහිං තියෙනව, තව dominoes කැට 30000ක් වැඩේට ගිහිං තියෙනව, පොර පට්ට වැඩකාරයෙක් වගේ. මේක හදද්දි පොඩ්ඩක් හරි වැරදුනොත් කපෝතියි කියල අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ මේ video එක බැලුවනං.