කොහොමද මේ A.I Face Enhancement හෙක් හෙක් හෙක්

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,240
    12,271
    113
    Ohio, USA
    බැක්ග්‍රවුන්ඩ් එකත් ආයෙත් රීස්ටෝර් කරල දීලා..

    AyuBm7L.png
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,357
    13,254
    113
    33
    ෆින්ලන්ඩ්
    උබ අතින් ඇන්ද වගේ frame කරලා ගිහිං දීපන්. ආහ් මිනිස්සු ආයේ මාව ඉල්ලනවා, මම ගිහින් මේ රට බේරා ගන්න ඕන කියලා, ඕකා ආයේ එන්නත් බැරි නැහැ, ඕක හරි විදියට රඟපාලා දුන්නොත්. ඒ කරලා මෝඩ වස්සෝ ටික බලය ට ගෙන්න ත් බැරි නැහැ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    මොනවා රීස්ටෝර් කරත් මේකයි, මේකගෙ පවුලෙ සනුහරෙයි එකතුවෙලා කාපු මේ රට ආයෙ ඉතින් කපේකටවත් රීස්ටෝර් කරනවා බොරු.