කොහොමද යන්න ඕන...?? ගුවනින් ද? මුහුදෙන් ද? ගොඩබ&#353

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    Ela eda mama oya patte yanakota seen eka nam dakka....eth hoda sihiyen neme hitiye ban e welawe...mage yaluwek kiwwa oya gana mata mathakai e welawe........ Karati kadenna gahala Drive karana gaman hitiye e welawe.....e hinda seen eka meter na ban

    Any way rep +
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,062
    3,788
    113
    මුහුද පැත්තේ..
    Ela eda mama oya patte yanakota seen eka nam dakka....eth hoda sihiyen neme hitiye ban e welawe...mage yaluwek kiwwa oya gana mata mathakai e welawe........ Karati kadenna gahala Drive karana gaman hitiye e welawe.....e hinda seen eka meter na ban

    Any way rep +
    උබත් පිස්සු බුවෙක්නේ බන්...:lol::lol::lol: කරටි කැඩෙන්න ගහලා වාහනෙත් අරගෙන ගියාද? :nerd::nerd::nerd: ඊලග සැරේ යනකොට අනිවා හොද සිහියෙන් පලයන් මචෝ... පිස්සු නැතුව..:frown::frown::frown: කරටි කැඩෙන්න ගහල ගිය වගේ නෙමෙයි වාහනේ කොහේ හරි ස්පර්ශ උනොත්...:baffled::baffled::baffled:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    උබත් පිස්සු බුවෙක්නේ බන්...:lol::lol::lol: කරටි කැඩෙන්න ගහලා වාහනෙත් අරගෙන ගියාද? :nerd::nerd::nerd: ඊලග සැරේ යනකොට අනිවා හොද සිහියෙන් පලයන් මචෝ... පිස්සු නැතුව..:frown::frown::frown: කරටි කැඩෙන්න ගහල ගිය වගේ නෙමෙයි වාහනේ කොහේ හරි ස්පර්ශ උනොත්...:baffled::baffled::baffled:

    Driver nidi ban ....uta nagita gannawath baruwa hitiye wadi wela.....pandithaya wage bila anthimata Kaluthara ta wenawakn mata aran yanna une:angry:........... wadak na katha karala........:)
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සුදුමල්ලිගේ ගෙදරත් එතැහැකි එහෙනං.............
    ලඟපාතනේ ඉන්නේ..............
    ඇත්තටම දැනගෙන හිටියෙ නැහැ බන්..........
    එලමකිරි කියලා දුන්නට........
    වටිනවා මාරෙට................
     
    • Like
    Reactions: sudumalli2009