කොහොමද යන යෑම ඇඩෙනවා බන්

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචන් හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලලා ඇඟිල්ලෙ තියෙන අඩුපාඩු කියන්න එපා. ඌ දාලා තියෙන්නේ මෙච්චර හයියෙන් යන බයික් එකක් ලංකාවෙ දැකල නැති හින්දනේ. පට්ට පොරවල් තමයි ඉතින්.

    හ්ම්ම්... ඇත්ත තමයි...:yes: මමත් ටිකක් වලිගෙ පාග ගත්තද කියල හිතුන මේ කෙමෙන්ට් එක දැක්කාම...:rolleyes:
    හැබැයි ඉතින් ලෝකෙන්ම වේගවත්ම බයික් එක කියල වීඩියෝ එක දැක්කාම පොඩ්ඩක් හිනා ගියා... මෙහෙ කස්ටියත් හයියෙන් පදිනව තමයි.. ඒත් අනිත් වීඩියෝ බැලුවොතින් තේරෙයි ඒ අයගෙ වේගෙ තරම වගේම අවධානමත්..:dull:
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113

    හ්ම්ම්... ඇත්ත තමයි...:yes: මමත් ටිකක් වලිගෙ පාග ගත්තද කියල හිතුන මේ කෙමෙන්ට් එක දැක්කාම...:rolleyes:
    හැබැයි ඉතින් ලෝකෙන්ම වේගවත්ම බයික් එක කියල වීඩියෝ එක දැක්කාම පොඩ්ඩක් හිනා ගියා... මෙහෙ කස්ටියත් හයියෙන් පදිනව තමයි.. ඒත් අනිත් වීඩියෝ බැලුවොතින් තේරෙයි ඒ අයගෙ වේගෙ තරම වගේම අවධානමත්..:dull:
    :P
     
    Similar threads