Facebook Monetization මෙච්චර හොයන්න පුලුවන්ද බන්?

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මේකී රට නේ ඉන්නේ,
    අත්ත වෙන්න අති, ලංකාව වගේ ගෝන් රටක ඉන්නවට වඩා
    වෙන රටක ඉඳන් content creations වලට pay කරන rates වැඩි
     
    • Like
    Reactions: Asmodeus

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,878
    113
    Abyss
    mole wedi unamath amarui money hoyanna.
    මේකනම් සිරා කතාව. සමහර අය ගොඩක් සිම්පල් දේවල් වලින් සල්ලි හොයනවා.

    අපිට ඒ වගෙ දෙයක් හිතුනත් කරන්න හිතෙන්නෙ නෑ. පාඩු වෙයි කියල හිතෙනවා. ඔය කිව්වට කට්ටිය ගන්න ඉදියිද කියල හිතෙනවා.

    පොඩි ලක් එකක් තියෙන්නත් ඕන බන්. අපෙ එහා ගෙදර අක්ක අර සෙරෙප්පු වලට වැඩ දාල විකුනන එකක් කලා. එකක්වත් විකිනිලා නෑඑ.

    ඒත් ඔය වගේ දේවල් වලින් හම්බ කරන ගෑනු ලමයි ගොඩක් දන්නවා .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687

    podi mole katchal ekak tiyenath one karanna.oya wage video dagena
     
    • Like
    Reactions: maverick44

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,304
    8,270
    113
    Galaha
    මේ රටේ ලෝකේ මෙච්චර සල්ලි හොයන්න ක්‍රම තියාගෙන අපි පුක දෙනවා. බලපන් අර ගැමියා කියන එකා එක එක විකාර දදා බැනුම් අහ අහ සල්ලි හොයනව. එතකොට අර ඉතාලියේ ඉන්න ගුද පුංචා ඌත් එහෙමනෙ. අපිත් මොනවම හරි කරන්න ඕන.
     
    • Like
    Reactions: Hankook

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,332
    2,201
    113
    California
    කුහක කම activated....

    ආයේ මුන්ගේ විඩීයෝ බලන්නේ නෑ මේ වේස හුට්ටියන්ගේ තන් පුක් කිබි බලෙන් කටේ අතිල්ලුවත්..

    අපේ ඩේට යන්නයි මුන්ට සල්ලි එන්නයි... 😡😡

    මාක් තෝත් බහුකාපන්
    :yes: porn බලන්නෙත් ad blockers දාලා, දෙන්නේ නෑ එක සත පහක්
     
    • Love
    Reactions: NaiRobi and Erzo

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    TIN එක ගන්න ඕනේ බන්... මට විත්‍ඩ්‍රො කරන්න බෑ නැත්තම්... $100 ට ආවම ගන්න පුලුවන්
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    කොටින්ම මට දාන්න Content එකක idea එකක් වත් එන්නෙ නෑ ඔව්ව වල :D
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    ලන්කාවෙ බඩු කෑලි ඔක්කොම ගොඩ.. They don't deserve that. ගේමක් ගහපන් කොල්ලනේ..

    කුහක කම activated....

    ආයේ මුන්ගේ විඩීයෝ බලන්නේ නෑ මේ වේස හුට්ටියන්ගේ තන් පුක් කිබි බලෙන් කටේ අතිල්ලුවත්..

    අපේ ඩේට යන්නයි මුන්ට සල්ලි එන්නයි... 😡😡

    මාක් තෝත් බහුකාපන්
    මට ඔය මෝඩ හුත්තිව පේන්න බෑ ඉස්සර.
    දැන් මේකිව කසාද බදින්ඩ හිතෙනව
     
    • Haha
    Reactions: NaiRobi

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    මේකනම් සිරා කතාව. සමහර අය ගොඩක් සිම්පල් දේවල් වලින් සල්ලි හොයනවා.

    අපිට ඒ වගෙ දෙයක් හිතුනත් කරන්න හිතෙන්නෙ නෑ. පාඩු වෙයි කියල හිතෙනවා. ඔය කිව්වට කට්ටිය ගන්න ඉදියිද කියල හිතෙනවා.

    පොඩි ලක් එකක් තියෙන්නත් ඕන බන්. අපෙ එහා ගෙදර අක්ක අර සෙරෙප්පු වලට වැඩ දාල විකුනන එකක් කලා. එකක්වත් විකිනිලා නෑඑ.

    ඒත් ඔය වගේ දේවල් වලින් හම්බ කරන ගෑනු ලමයි ගොඩක් දන්නවා .
    Consistency is the key. your neighbor needs patience and needs to introduce new styles, tell her makes some experiments. And promote her new designs as much as possible.