කොහොමද රනිල්ගෙ වැඩ
ඇවිත් බලන්නකෝ

රනිල්ගෙ ආචාර්ය උපාධිය හින්ද කොටින්ට සල්ලි දුන්න දෙමල ඩයස්පෝරාවත් දැන් සිංහල අයට එකතු වෙලා කොහොමද LTTE එක ජාත්‍යන්තරව දිනපු හැටි

කැනඩාවෙනුත් phd එකක් ගත්ත නං ආයෙ LTTE එක හිස ඔසවනව බොරු

අපි හැමෝම ප්‍රාර්ථනා කරමු අගමැති තුමාට කැනඩාවෙනුත් ආචාර්ය උපාධියක් ලැබේවා කියල

නලුවෙක් නෙමේ මොලයක්

ඇවිත් බලන්නකෝ

ඕස්ටේ්රලියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිිංහ මහතා අද (16) වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධානී ඩැනියෙල් ඇන්ඩෲස් හමු වුණා. අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම හමුවේදී වික්ටෝරියා ප්‍රාන්තය හා ශ්‍රී ලංකාව අතර සමීප සබඳතා ගොඩනගා ගැනීමට ඇති හැකියාව පිළිබඳ විමසා බැලූණු බවයි.
ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙසද එහි දී අග්‍රාමාත්‍යවරයා විසින් ඩැනියෙල් ඇන්ඩෲස්ට ආරාධනා කර තිබෙනවා. එයට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ ලබන වසරේ දී ඒ සඳහා ඉඩකඩ වෙන්කර කර ගැනීමට අපේක්ෂා කරන බවයි.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඕස්ටේ්රලියානු සංචාරයේ දී එරට ප්රමුඛ පෙලේ විශ්ව විද්‍යාලයකින් පිරිනැමූ ආචාර්ය උපාධිය අවලංගු කරන ලෙස ඉල්ලා සිංහල සහ දෙමළ ඩයස්ෆෝරා සමාජිකයින් පිරිසක් මෙල්බන් නුවර දී අද පස්වරුවේ විරෝධතාවක නිරත වුණා. ඒ, දේශනයක් පැවැත්වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙල්බන් නුවර ෆෙඩරල් චතුරස්‍රය වෙත පැමිණි අවස්ථාවේදියි.
http://nethnews.lk/article/39371