කොහොමද ලස්සන මෙයාගේ
කොහොමද මෙයාගේ ලස්සන .
හැඩ වගේ තමඊ වැඩත් මෙයාගේ .
මම දන්න විදිහට මේ ගොල්ලෝ වැඩිපුර ඉන්නේ වියලි කලාපේ. මේ ගොල්ලොත් සොබාදහමේ පුදුමාකර නිර්මාණ . 
වන සතුන් විශාල වශයෙන් වද වෙලා යන යුගයක මේ වගේ කෙනෙක් ඇත්තටම දකින්ඩ ලැබුන එකත් අපේ වාසනාවක් .
සැ . යු - මේකත් උස්සපු එකක්ම තමයි
වව්නියා දිසාපතිට දිවි මකුළු තර්ජනයකුත් ඇවිල්ලා
2014 සැප්තැම්බර් මස 02 17:46:13 | . , බිමල් ශ්‍යාමන් ජයසිංහ
වව්නියා මහ දිසාපති බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ වව්නියා නිල නිවසේ උග්‍ර විෂ සහිත දිවි මකුළුවකු සිටි බවත්, වනජීවී නිලධරයන් දිවි මකුළුවා අල්ලා වන රක්ෂිතයට මුදා හළ බවත් වව්නියා වනජීවී ආරංචි කියයි.
අඟල් තුනක් පමණ දිගැති මේ දිවි මකුළුවා දිසාපතිගේ කාමරයේ සිටි බව සේවකයන් දැක ඇත.
මේ කලින් ලංකාවේ දිවි මකුළුවෙක් ගැන කලින් මම දාපු නුල බලපු නැති අය බලන්න (හැබැයි උස්සපු ඒවා ලංකාදීපෙන් )
http://www.elakiri.com/forum/showthread.php?p=17071671&posted=1#post17071671
http://www.elakiri.com/forum/showthread.php?p=17071671&posted=1#post17071671:
කොහොමද මෙයාගේ ලස්සන .

හැඩ වගේ තමඊ වැඩත් මෙයාගේ .
මම දන්න විදිහට මේ ගොල්ලෝ වැඩිපුර ඉන්නේ වියලි කලාපේ. මේ ගොල්ලොත් සොබාදහමේ පුදුමාකර නිර්මාණ . 
වන සතුන් විශාල වශයෙන් වද වෙලා යන යුගයක මේ වගේ කෙනෙක් ඇත්තටම දකින්ඩ ලැබුන එකත් අපේ වාසනාවක් .සැ . යු - මේකත් උස්සපු එකක්ම තමයි

Last edited: