serama wage ewa Japanese import ewa ban penna tiyenne. re export indian shit yawala iwaraiyako oya hambanthota wahana walin godak ewa reexport karanawa
60% Loan and Lease approved by central bank nehසින්හලුන්ට සල්ලි නෑ කියන්නෙ බොරුනෙ.
pudumai neh ban ahuwamai ohomaඕව ගොඩක් ඒව වල 360 කැමරා එහෙම ගලවනවා බන් මගේ යාලුවෙක් අද එන් බොක්ස් එකක් පෝට් එකෙන් එලියට ගත්තා ෆ්‍රොන්ට් රියර් කැමරා ඔක්කොම ඇදල ගලවල පට්ට පව්.
මිනිස්සු එකට දහය ගානෙ වගේ ටැක්ස් ගෙවල ලන්කාවට වාහන ගේනවා ලන්කාවේ ඉන්න හොර හැත්ත ඒව වල පාට්ස් ගලවනවා.View attachment 256086View attachment 256087View attachment 256088View attachment 256089View attachment 256090View attachment 256091
personal import ekakda ban ?ඕව ගොඩක් ඒව වල 360 කැමරා එහෙම ගලවනවා බන් මගේ යාලුවෙක් අද එන් බොක්ස් එකක් පෝට් එකෙන් එලියට ගත්තා ෆ්‍රොන්ට් රියර් කැමරා ඔක්කොම ඇදල ගලවල පට්ට පව්.
මිනිස්සු එකට දහය ගානෙ වගේ ටැක්ස් ගෙවල ලන්කාවට වාහන ගේනවා ලන්කාවේ ඉන්න හොර හැත්ත ඒව වල පාට්ස් ගලවනවා.View attachment 256086View attachment 256087View attachment 256088View attachment 256089View attachment 256090View attachment 256091
වැඩක් නෑ බන් ඔය වගේ කස්ටම්ස් එකට inquiry එකක් දැම්මා ඒත් උන්ම කියනවා එහෙම කලා කියල තේරුමක් නෑ කියලා.pudumai neh ban ahuwamai ohoma
case ekak. aniwa case eka adinna kiyapan sakkili drivers la karana wada oya
ඔව්උ පර්සනල් ගෙන්නපු එකක් මේක, උන් ගේන ඒවත් ඔහොම වෙන වෙලාවල් තියෙනවලු බන්.personal import ekakda ban ?
sale karayo gennana ewa nam ohoma wenne nahane
wadihariuak black ewa thiyenne. maroon ekath lassanai
Don't worry patha. They won't crush youMeanwhile decades ගණන් පරන ලඩී ටකරං වාහන ඉන් සී ලංකා
![]()
අපොයි මහා කාලකන්නි ඉන්නේ. මුන්ට දඩුවම් දෙන්න විදිහක් නැද්දඕව ගොඩක් ඒව වල 360 කැමරා එහෙම ගලවනවා බන් මගේ යාලුවෙක් අද එන් බොක්ස් එකක් පෝට් එකෙන් එලියට ගත්තා ෆ්‍රොන්ට් රියර් කැමරා ඔක්කොම ඇදල ගලවල පට්ට පව්.