කොහොමද වැඩ පාර.....මේක කරන්නෙ කොහොමද

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,731
    1
    25,668
    113
    කැළෑ පොජ්ජේ
    මම මේ ඇප් එක කලින් දාගෙන තියෙනවා..

    එත් ඔකේ ඔහොම ඔප්ෂන් එකක් නැහැනේ බන්...

    සින්දුත් නැහැ...සල්ලි ගෙවන්න කියනවා...මොන උත්තක් ද මන්ද කියල මම අයින් කරා :(