කවුද යකෝ මාතර පිටිසර කියල කියන්නේ අනික උබ දන්නේ නැත්තන් දන්නා කියන උන්ගෙන් දැන ගනින් ජයසුරිය ඇවිල්ල මාතර ටවුන් එක මැදම ගෙවල් තිබුන එකෙක් උබ උ පිටිසර කියනවනම් මහින්ද රාජපක්ෂලා එහෙම තාම ගල්ගුහ වල ඉන්න මිනිස්සු වෙන්න ඕනේ..... :lol::lol: