කොහොමද හොද niche එකක් තෝරගන්නෙ ?????🙄🙄

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    උබ ආස, දන්නා දේවල් වලින් එකක් මුලින්ම බලන්න. වැඩක් දිගටම කරගෙන යන්න පුලුවන් එතකොට.
    This

    uba liyana epa. kata hari deela liyawagena adupadu balana.

    topic select karana eka uba karana.
    වෙන උන්ට ලියන්න දුන්නම වන කරනවනෙ බන්. උන්ට සබ්ජෙක්ට් එක ගැන අයිඩියා එකක් නෑ ඉතින් නෙට් එකෙන් මොනා හරි හොයල ලියනව. මෙලෝ රහක් නෑ.
    ------ Post added on Oct 13, 2022 at 6:08 AM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,693
    1
    51,506
    113
    ප*යාගල
    sorry.com
    Bump. Atharinna epa.math patan ganna inne kauruth hoyanne nathi niche ekak.

    මචන් සමහර Field වල අපි එච්චර දන්නෙ නැති වචන තියනවා. ඒවා ගැන හොයන උන් ඒවා දන්නවා.
    english වලින් කියන්නෙ Glossary කියලා.
    Ex Dog Glossary කියල ගූගක් කරාම ඒ වචන හොයාගන්න පුලුවන්
     
    • Like
    Reactions: Any.key