කොහොමද C/C++, X-macro එකක් වැඩකරන්නෙ?

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    කොහොමද C/C++, X-macro එකක් වැඩකරන්නෙ?

    කොහොමද මේ X-Macro එකක් වැඩකරන්නෙ කියල කියල දෙන්න පුලුවන්ද?
    මේගැන හොදට තේරුම්කරන website එකක් හරි තියෙනවනම් කියන්න.


    Code:
    #define LIST_OF_VARIABLES \
        X(value1) \
        X(value2) \
        X(value3)
    
    #define X(name) int name;
    LIST_OF_VARIABLES
    #undef X
     
    • Like
    Reactions: lpwicrama