කොහොමද online selling business එකක් පටන් ගන්නේ

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    අම්මෝ ලංකාවේ බිස්නස් Registration (PVT LTD) ගැනනම් හිතන්නවත් එපා. ඕනෙමනම් Personal Tax ගෙවන විදිහට හදාගන්න බලන්න. office එකක් දාලා ඒකට charted accountant කෙනෙක් හයර් කරන්න පුලුවන්නම් අවුලක් නෑ. නැත්තන් Business Registration එකක් කරන්න කලින් දහස් පාරක් හිතන්න. දැන් මගේ company එක strike off වෙන්න දාලා අවුරුද්දටත් වැඩි තාම කරගන්න බෑ. BR දාන තරම් ඉක්මනට ඕවා වහන්න ඕනේ වුනාම වහන්න බෑ
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,152
    1,704
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ethakota BR ganna eka aniwaaryada?
    mn mulin beluwe pita kotuwen thogeta item kihipayak aran sell karanna daanna
    BR එකක් ගන්න ඕනෙ නෑ මුලදිම, පස්සේ කාලෙක ගන්න පුළුවන්.

    Wholesale import krnne kohomd bn
    මේ වගේ wholesale කරන groups පවා තියෙනවා.Scam කට්ටියට අහු වෙන්නේ නැතිව genuine contact,එකක් හොයාගෙන ට්‍රයි කරන්න. Import කරනවා නම් Alibaba, Made-in-China.com, etc
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    හොද ප්‍රඩක්ට් එකක් හොයාගන්න. BR ඕන නෑ මුලින්
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    personally mama recommend karanne mulin fb marketplace eken business alla ganna, then daraz then own web

    api web ekak haduwata minissu genna ganna eka patta amaruyi
     
    • Like
    Reactions: wdpats and Mr Bones