කොහොමද SAMSUNG PHONE එකක් ROOT කර ගන්නේ ??? එලකිරි මචන්ලා... , මට මගෙ SAMSUNG CORE PRIME SM-G361H එක ROOT කර ගන්න ඕනේ.... දන්න කෙනෙක් කියා දෙන්න ???:nerd::nerd::nerd: ඔනේ කරල තියෙනවා... කොහොම ද කර ගන්නේ...? :no::no::no: ලොකු උදවිවක් කොල්ලනේ.....