කොහොමඳ නුවණ ලබන්නේ?

nipund

Well-known member
  • May 17, 2007
    828
    1,145
    93
    mata ehema nidhas area ekak tiyenawa shunya garayak wagema tama,eke tamai karanne,retreat yanna une ne.iye ohoma baladdi eka para eka athak athurudahan wela giya. tikak baya awa. foundation strong wenna one,eka tamai kayagathasthi sutre watinne.eken propor foundation ekak hadanawa

    meethirigala man sakman kara tika welawak hadala tiyena area eke,otanama tama hariyanne kiyala nan teruna.
    නොයන්න හේතු? 5 වෙනිදා එක open day එකක් ඒකටවත් යන්න
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,620
    67,972
    113
    නොයන්න හේතු? 5 වෙනිදා එක open day එකක් ඒකටවත් යන්න
    Bada tikak wediy meditate position eken idan inna be godak wela :LOL:me tike adu karan yana gaman. Kohomahari yanawa.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    933
    713
    93
    ehema ekak buduhmaruwo kiyala ne.darmaya kiyala ganna wenneth kayagathasathiya tamai,uba oya karanne 3 weni step eka.4 th basin ekata watila ne.4th basin eka tama kayagathasathiya,buduhamruwo kyanawa dan man kiyanna ona tika kiyala ivarai dan rukka mula gathowa kiyala.
    එහෙමම කියන්න බැහැ නේද?

    ධර්මශ්‍රවනය කියන්නෙ පංච විමුක්තායතන වලින් එකක්. පංච විමුක්තායතන වල කොහෙවත් කියල නැහැ අහවල් තැනින් පස්සෙ මෙන්න මේ විමුක්තායතනය නවත්තන්න පුළුවන් කියල. එහම නම් කෙන්ක්ට ධර්මශ්‍රවනයත් අනික් මාර්ගඵල ලබාගන්න නිශ්‍රය/උපනිශ්‍රය වෙන්න පුළුවන්. තවත් කෙනෙක්ට එහෙම නොවෙන්න පුළුවන්...

    රහතන් වහන්සේලාත් බණ අහල තියෙනවනෙ.... 🤷‍♂️
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,620
    67,972
    113
    එහෙමම කියන්න බැහැ නේද?

    ධර්මශ්‍රවනය කියන්නෙ පංච විමුක්තායතන වලින් එකක්. පංච විමුක්තායතන වල කොහෙවත් කියල නැහැ අහවල් තැනින් පස්සෙ මෙන්න මේ විමුක්තායතනය නවත්තන්න පුළුවන් කියල. එහම නම් කෙන්ක්ට ධර්මශ්‍රවනයත් අනික් මාර්ගඵල ලබාගන්න නිශ්‍රය/උපනිශ්‍රය වෙන්න පුළුවන්. තවත් කෙනෙක්ට එහෙම නොවෙන්න පුළුවන්...

    රහතන් වහන්සේලාත් බණ අහල තියෙනවනෙ.... 🤷‍♂️
    e bana discussion ban,not bana in a typical sense.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,669
    2,113

    me point ek thami mt emphasize krnn one
     
    • Like
    Reactions: nuwan9999

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,620
    67,972
    113
    me point ek thami mt emphasize krnn one
    this applies to perfect dara kota,amu dara kota bana kiyana gini dallen pattu karanna haduwata pattu wenne ne.

    සෙය්‍යථාපි භික්ඛවේ, උදකමණිකෝ පූරෝ උදකස්ස සමතිත්තිකෝ කාකපෙය්‍යෝ ආධාරේ ඨපිතෝ, තමේනං බලවා පුරිසෝ යතෝ යතෝ ආවජ්ජෙය්‍ය, ආගච්ඡෙය්‍ය උදකන්ති.

    පින්වත් මහණෙනි, එය මේ වගේ දෙයක්. දරණියක් මත යහපත් ලෙස තියපු ලොකු භාජනයක් තියෙනවා. ඒක කට ගාවටම හොඳට වතුර පුරෝපු එකක්. කපුටන්ට වුනත් බොන්න පුළුවනි. එතකොට බලවත් පුරුෂයෙක් ඇවිදින් යම් යම් පැත්තකින් අර දිය බඳුන ඇල කරන්නේ නම්, ඒ ඒ පැත්තෙන් දිය ගලනවා නේද?”

    ඒවං භන්තේ.

    “එසේය, ස්වාමීනී”

    ඒවමේව ඛෝ භික්ඛවේ, යස්ස කස්සචි කායගතා සති භාවිතා බහුලීකතා, සෝ යස්ස යස්ස අභිඤ්ඤා සච්ඡිකරණීයස්ස ධම්මස්ස චිත්තං අභිනින්නාමේති අභිඤ්ඤා සච්ඡිකිරියාය. තත්‍ර තත්‍රේව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනේ.

    “පින්වත් මහණෙනි, අන්න ඒ වගේ තමයි. යම් කිසි භික්ෂුවක් තුළ කායගතාසති භාවනාව හොඳට ප්‍රගුණ වෙලා තියෙනවා නම්, බහුල වශයෙන් ප්‍රගුණ වෙලා තියෙනවා නම්, ඔහු විශිෂ්ට ඤාණයකින් ප්‍රත්‍යක්ෂ කරගන්නා වූ යම් යම් ධර්මයකට විශිෂ්ට ඤාණයෙන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස සිත යොමු කරයි නම්, ඒ ඒ ධර්මයන් පිළිබඳව, ඒ ඒ අදාළ කාරණය කෙරෙහි සාර්ථකත්වයක් ලබාගැනීමෙහි පුළුවන්කම ඇතිවෙනවා.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    828
    1,145
    93
    Bada tikak wediy meditate position eken idan inna be godak wela :LOL:me tike adu karan yana gaman. Kohomahari yanawa.
    ඒක බොරු හේතුවක් , සිත මාරය කියවලා තිබ්බත දැකලා නෑ නේද?
    ඔය තමා මාරය බොරු හේතු මවල පෙන්නනවා, බඩ වැඩි කියන එක නම් ගොඩාක් ලාමක හේතුවක්.
    දවසේ එකේ කොමත් එක pose එකක් ගොඩ වෙලා කරන්නේ නෑ. රිදෙනවා නම් රිදෙන එක දිහා බලන්න.
    දැන් නොයන්න හේතු මොනවද?
    බය වෙන්න එපා එක දවසින් රහත් වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,620
    67,972
    113
    ඒක බොරු හේතුවක් , සිත මාරය කියවලා තිබ්බත දැකලා නෑ නේද?
    ඔය තමා මාරය බොරු හේතු මවල පෙන්නනවා, බඩ වැඩි කියන එක නම් ගොඩාක් ලාමක හේතුවක්.
    දවසේ එකේ කොමත් එක pose එකක් ගොඩ වෙලා කරන්නේ නෑ. රිදෙනවා නම් රිදෙන එක දිහා බලන්න.
    දැන් නොයන්න හේතු මොනවද?
    බය වෙන්න එපා එක දවසින් රහත් වෙන්නේ නෑ.
    maraya kiyala dannawa :yes: mata sahenna attack wenawa,mara parajaya itin lesi nane,kohmahari yannan
     
    nipund

    Well-known member
  • May 17, 2007
    828
    1,145
    93
    "ඔය අයුරින් අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරන විට"

    එව්ව සූත්‍රයෙන් කොටසක්.
    පට්ට විර්යක් තියෙන්න ඕන. මැරුණත් කමක් නෑ කියන ගැට්ට තියෙන්න ඕනේ .

    maraya kiyala dannawa :yes: mata sahenna attack wenawa,mara parajaya itin lesi nane,kohmahari yannan
    ගෙදර කරනවා නම්( යන්න කොමහරි මේ මාසෙ)
    පහළ ඒවා අහලා කරන්න ඕන.
    ඔය channel එකේ තියෙනවා අත පය නැති වුණා experience එකට කරන්න ඕන දේ එහෙම ඒක හොයන්න අමාරුයි. ඒවා අහලා තනියෙන් කමටහන් සුද්ධ කරන්න පුළුවන්, අමාරුයි. අහනවා නම් නොම්බර පිළිවෙලට
    1 -127.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    933
    713
    93
    e bana discussion ban,not bana in a typical sense.
    මොකක්ද බං බන in typical sense?? බුදු හාමුදුරුවො කරපු තරමක් කරල තියෙන්නෙ බන discussions තමයි... කවුරු හරි ප්‍රශ්නයක් අහනව, ඒකට මුල් ප්‍රශ්නයේ වපසරියට එහා ගිය උත්තරයක් උන්වහන්සේ දෙනව... ඕකනෙ ගොඩක් තැන් වල වෙලා තියෙන්නෙ... 🤷‍♂️

    අනික පංච විමුක්තායතන වල කොහෙද බං තියෙන්නෙ typical sense බණ and non-typical sense බණ කියල වෙන් කරල... බණ නං බණ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,620
    67,972
    113
    මොකක්ද බං බන in typical sense?? බුදු හාමුදුරුවො කරපු තරමක් කරල තියෙන්නෙ බන discussions තමයි... කවුරු හරි ප්‍රශ්නයක් අහනව, ඒකට මුල් ප්‍රශ්නයේ වපසරියට එහා ගිය උත්තරයක් උන්වහන්සේ දෙනව... ඕකනෙ ගොඩක් තැන් වල වෙලා තියෙන්නෙ... 🤷‍♂️

    අනික පංච විමුක්තායතන වල කොහෙද බං තියෙන්නෙ typical sense බණ and non-typical sense බණ කියල වෙන් කරල... බණ නං බණ
    itin api karanne ohoma ekakda,paya ganan youtube balana ekane.eken kohomada discussion wenne.owa valid base 3 ekata wenakan,ita passe dammanu damma patipada(kayagathasathi) e wenakota owa okoma ahala clear wela tiyenna one.ita passe paya ganan youtube balanne ne.wadaddi ena prashna discuss karanawa witarai.

    Ekadhammo, bhikkhave, bhāvito bahulīkato sotāpattiphalasacchikiriyāya saṃvattati. Katamo ekadhammo? Kāyagatāsati. Ayaṃ kho, bhikkhave, ekadhammo bhāvito bahulīkato sotāpattiphalasacchikiriyāya saṃvattati.

    මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේ, බහුල වශයෙන් පුරුදු කරන ලද්දේ සෝතාපත්තිය ඵලය සාක්ෂාත් කර ගැනීම පිණිස පවතී. කවර නම් එක් ධර්මයක්ද? කායගතාසතියයි (කය කෙරෙහි පිහිටි සිහියයි). මහණෙනි, මේ එක් ධර්මය වඩන ලද්දේ, බහුල වශයෙන් පුරුදු කරන ලද්දේ සෝතාපත්ති ඵලය සාක්ෂාත් කර ගැනීම පිණිස පවතී."
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,373
    2,240
    113
    මේකම තමයි මාත් කියන්නේ.
    සක්කාය පිරිසිද දකින්න ඕනේ.

    සක්කාය පිරිසිඳ දැක්කා කියලා වෙරිෆයි කර ගන්න විදිහක් නැ. ඒ නිසා රහත් වෙනකන් බන අහන එක නවත්තන එක නුවණට හුරු නැහැ, imho.

    බුදුහාමුදුරුවො..මම බන කියල ඉවරයි...උබලට කියන්න ඕනෙ දේ මෙතනින් ඉවරයි..දැන් පල... ගිහිල්ල කායහතසතිය වඩපියවු යකුනෙ කියද්දි.. බුදුහාමුදුරුවො කොයි හරියෙද කියල තියෙන්නෙ...උබල මාර්ග පල ලැබුවාම වෙරිෆ්යි කරගත යුතුය..ඒ සදහා ආයෙ මගෙ ලගට අ/විල්ල තව දුරටත් බන ඇසිය යුතුය...

    මොනවද බන් මේ බයිල...උබල හිතින් මගුලක් හිතාගෙන...ඒකම එහෙමමයි කියල ඒත්ත් ගන්නන දගලන් දැගලිල්ල බලපන්කො...

    උබට මොන බනේ ඇහුවාමද සක්කය දිට්ටිය පිරිසිද දැක්ක කියල වෙරිෆයි වෙන්නෙ?

    ඇහෙනවා කියන්නෙත් සසරමනේ.. නුවණ තියෙන කෙනෙක්ට බන ඇහෙනවා කියන සිද්ධිය තුල යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න බැරි ඇයි?

    ගසක් යටට යන්න කියන එක...නුවනට පෙරයි...නුවනට පසුයි වෙනස් වෙන්නෙ කොහොමද?

    මෙන්න මේකට උත්තර දියන්කො..

    uba oya karana yanneth kiri sahitha dara kota pattu karanna yana eka.bana ahama gaman nuwana enna. buduhmaruwoma kiyala tiyeddi ekayana maggo to sotapanna is kayagathasathi

    බුදුන් නෙවේ කවුරු කිව්වත් ඉන්න දිට්ටියෙන් ගැලවෙන්න ලේසි නැ බන්...
    ඒකනෙ බුද්ද වචනයට පයින් ගහල.. වෙන වචන වලට දෝත් මුදුන් දී වැදගෙන ඉන්නෙ...

    ------ Post added on Sep 2, 2026 at 12:01 PM

    විචිකිච්චාව කියන්නෙ මොකද්ද බන් ? ලැජ්ජාවටද ? 🤷‍♂️

    දර්මය දකිද්දි...අහද්දි..සමහරුන්ට නිකන් කිචියක් වගේ වෙනවනෙ ...ආන්න ඒක...උබට එහෙම නැනෙ නේ? :(
    ------ Post added on Sep 2, 2026 at 12:06 PM

    me point ek thami mt emphasize krnn one

    බන එක උනාට පර්පස් එක දෙකක්...පෘත්කජනයකුගෙ බන අහන පර්පස් එක ලිබරේශෙන් එක...රහතන් වහන්සේ කෙනෙකුට පන්ච විමුක්තයතනවල ආයෙ අවශ්යතාවයක් නැ...එය ලිබරේට් වෙලා ඉවරයි... එයා බන අහන්නෙ..බුදුහමුදුරුවන්ට් තියෙනෙ ගවුරවය...ශාන්ත ස්වාභවය..අනෙක් අයට උපකාරය වගේ දේවල් නිසා..මිසක් අවශ්යතාවයක් නිසා නෙවේ..
    ------ Post added on Sep 2, 2026 at 12:30 PM
     
    Last edited:
    • Like
    • Wow
    Reactions: Candid-B and Emios

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,669
    2,113
    113
    බුදුහාමුදුරුවො..මම බන කියල ඉවරයි...උබලට කියන්න ඕනෙ දේ මෙතනින් ඉවරයි..දැන් පල... ගිහිල්ල කායහතසතිය වඩපියවු යකුනෙ කියද්දි.. බුදුහාමුදුරුවො කොයි හරියෙද කියල තියෙන්නෙ...උබල මාර්ග පල ලැබුවාම වෙරිෆ්යි කරගත යුතුය..ඒ සදහා ආයෙ මගෙ ලගට අ/විල්ල තව දුරටත් බන ඇසිය යුතුය...

    මොනවද බන් මේ බයිල...උබල හිතින් මගුලක් හිතාගෙන...ඒකම එහෙමමයි කියල ඒත්ත් ගන්නන දගලන් දැගලිල්ල බලපන්කො...

    උබට මොන බනේ ඇහුවාමද සක්කය දිට්ටිය පිරිසිද දැක්ක කියල වෙරිෆයි වෙන්නෙ?

    මන් කොහෙද කිව්වේ දැන් කායගතාසතිය වඩන්න එපා කියලා?

    මන් කියන්නේ ඒකත් වඩන්න, බනත් අහන්න කියලා.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    933
    713
    93
    විචිකිච්චාව කියන්නෙ මොකද්ද බන් ? ලැජ්ජාවටද ? 🤷‍♂️
    නැහැ බං, ලැජ්ජා නැති කමට....
    විචිකිච්චාව = විකුර්ති කෘත්‍යන්ට ඇති ඉච්චාව/කැමැත්ත (i.e. අතේ ගහන්න ඇති කැමැත්ත) 🤷‍♂️
     
    • Wow
    Reactions: Candid-B

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,373
    2,240
    113
    මන් කොහෙද කිව්වේ දැන් කායගතාසතිය වඩන්න එපා කියලා?

    මන් කියන්නේ ඒකත් වඩන්න, බනත් අහන්න කියලා.

    *ඒකත්* වඩන්න 🤦‍♂️
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,669
    2,113
    113
    *ඒකත්* වඩන්න 🤦‍♂️

    එහෙම අදහසකින් නෙමෙයි කිව්වේ.

    සතිපට්ඨානය තමයි වඩන්න ඕනේ. බාවිත බහුලීකෘත කරන්න ඕනේ. හැබැයි බනත් අහන්න.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    933
    713
    93
    එහෙම අදහසකින් නෙමෙයි කිව්වේ.

    සතිපට්ඨානය තමයි වඩන්න ඕනේ. බාවිත බහුලීකෘත කරන්න ඕනේ. හැබැයි බනත් අහන්න.
    මෙච්චර වාද කරන්න ඕනි නැහැ 🤷‍♂️
    වැඩ පහක් කරල, එක දෙයක් වඩන න්‍යාය අල්ලගන්න, වැඩ පහ කරල, එක දෙය වඩන්න. That's it :-)

    http://www.thripitakaya.org/tipitakaya/Index/483?s=11120