කොහොම කලොත් ද හොද

hkkasun

Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    මචන් පොඩි සිද්දියක් උනා, කෙටියෙන් කියන්නම්.. උබලට උනා නම් කරන දේ කියන් පලයල්ලා.. කරන්න හොදම දේ..

    කෙල්ලෙක් සෙට් වීගෙන ආවා, ඒත් ඒකි මට බොරුවක් කලා. මම දැන් ඔක්කොම හොයාගෙන ඉන්නෙ විස්තර හොයද්දි. කොල්ලෙක් ඉන්නවා කතාබහ කරන, ඒත් මොකෙක්වත් නෑ කියල මාත් එක්ක සෙට් වෙන්න ආවේ.. ඒකි දන්නෙ නෑ මම ඔක්කොම හොයාගෙන කියලා.

    වැඩ කරන තැන එකක් නිසා තරහ වෙලා ඉන්නත් බෑ වගෙ.

    1. හොයාගත්ත විස්තර ටික ඔප්පු කරල , මම ඔක්කොම දැනගෙන කියල ඒකිට දැනගන්න අරින එක.

    2. ශේප් එකේ මග ඇරල දාලා, මුකුත් නොදන්නවා වගේ ඉන්න එක. මෙහෙම හිටියොත් යාලුකම ඉතුරු වෙයි,

    ( මට නම් හිතෙන්නෙම දන්න ටික කියල දාන්න. ඒකිට ආපහු ඉතිං මගෙ මූන බලන්න වෙන්නෙ නෑ බොරු මාට්ටු කියල දැන ගත්තම)

    ඔෆිස් වල ලව් කරන්න යන එක නම් ගොන් වැඩක්. දැනුයි තේරෙන්නෙ.

    කරන්න හොදම දේ කියපන් බන්
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    1. හොයාගත්ත විස්තර ටික ඔප්පු කරල , මම ඔක්කොම දැනගෙන කියල ඒකිට දැනගන්න අරින එක.

    2. ශේප් එකේ මග ඇරල දාලා, මුකුත් නොදන්නවා වගේ ඉන්න එක. මෙහෙම හිටියොත් යාලුකම ඉතුරු වෙයි,

    1. අනේ අයියේ අපි දෙන්න අතරේ එහම මුකුත් ලොකුවට තිබ්බේ නෑ. පස්සේ තේරුනේ මට එයාව ගැලපෙන්නෙ නෑ කියල. ඔයා නැතිවෙයි කියල බයට කීවෙ නැත්තේ. එයා මගෙ අතින්වත් අල්ලලා නෑ. ඔයා නැතුව මට දැන් ඉන්න බෑ. මාව පිච්චෙනව වගේ අයියේ.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166

    කියල දාපං බං.මොනෞත්තක්ද.අනික ඒකිට කොල්ලෙක් ඉන්නවද නැද්ද කියල උඹ දැනගන්න ඕනෙ කියල එකක් නෑනෙ..උඹ ඒකිගෙ කොල්ල නෙවෙයි නෙ.
     
    Gemba98

    Well-known member
  • Mar 1, 2021
    193
    240
    63
    අල්ලපු ගෙදර
    තරහ කරගන්න එපා මචන්. පස්සෙ කාලෙක උබට ඕක වැදගත් වෙයි. :baffled: 🤭

    1. හොයාගත්ත විස්තර ටික ඔප්පු කරල , මම ඔක්කොම දැනගෙන කියල ඒකිට දැනගන්න අරින එක.
    RECOMMENDED :yes:
    ------ Post added on Aug 24, 2021 at 8:29 PM
     
    • Like
    Reactions: Solo Rider

    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    කතා බහ කරන කියන්නේ අෆෙයර් එකක් නැද්ද ?
    කතා බහ කියන්නෙ මචන් ඌ එක්ක ලව් එකක් තියනවා. කපල් ෆොටෝ කිහිපයක් හම්බුනා. පන, බබා, පැටියො කියල වගේ කතා කරපු ටිකක් තමා හම්බුනා කිව්වෙ
    කෙල්ලන්ට පදිරි වෙන්නෙ නැතිව කියන්න තියන දේ කියලා දාපන් බං
    ඒක තමයි බන්. ඒක් ඔෆිස් එකේ නිසා හිතලා බැලුවෙ
    1. අනේ අයියේ අපි දෙන්න අතරේ එහම මුකුත් ලොකුවට තිබ්බේ නෑ. පස්සේ තේරුනේ මට එයාව ගැලපෙන්නෙ නෑ කියල. ඔයා නැතිවෙයි කියල බයට කීවෙ නැත්තේ. එයා මගෙ අතින්වත් අල්ලලා නෑ. ඔයා නැතුව මට දැන් ඉන්න බෑ. මාව පිච්චෙනව වගේ අයියේ.
    හිතට තරහක් එනවා මට බොරු කරපු එකට. ඒකයි දන්න ටික කියල කොර කරන්න බැලුවෙ
    office wala eun tharaha karaganna epa... uba paduwe idapan

    habai kollek ekka katha baha kara kiala eken kianne na affair ekak tiye kiala
    කතා බහ කියන්නෙ මචන් ඌ එක්ක ලව් එකක් තියනවා. කපල් ෆොටෝ කිහිපයක් හම්බුනා. පන, බබා, පැටියො කියල වගේ කතා කරපු ටිකක් තමා හම්බුනා කිව්වෙ. මට හංගපු එකයි අවුල. මුකූත් නෑ වගේ
    කියල දාපං බං.මොනෞත්තක්ද.අනික ඒකිට කොල්ලෙක් ඉන්නවද නැද්ද කියල උඹ දැනගන්න ඕනෙ කියල එකක් නෑනෙ..උඹ ඒකිගෙ කොල්ල නෙවෙයි නෙ.
    ඒකි බොරු කරපු නිසා. මාට්ටු උනාම ඉතිං ආපහු මූන බලන්න බැරි වෙයි. ඔෆිස් එකේ නිසා කල්පනා කලේ මම
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කියල දාපං බං.මොනෞත්තක්ද.අනික ඒකිට කොල්ලෙක් ඉන්නවද නැද්ද කියල උඹ දැනගන්න ඕනෙ කියල එකක් නෑනෙ..උඹ ඒකිගෙ කොල්ල නෙවෙයි නෙ.
    ඔව්, කෙල්ල මූව ෆ්‍රෙන්ඩ් සෝන් එකේ තියන් විස්තර කතාකරලා වගේ.
    මූ ඔප්පු කරන්න කියලා ඕකිට අනන්ත මනන් කියන්න ගියොත් ඒකි කියයි උබ කියපු එකම මුගෙ කලිසමෙ කක්කා යන්න.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මේක මට වෙච්ච දෙයක්.. ප්‍රපෝසල් බැල්ලක් නිසා..

    වේස බැල්ලිව බලන්න යන්න දිනත් දාගෙන ඉද්දී.. පර හුත්තිගේ බුකියේ ප්‍රෝෆයිල් පික්චර් එකේ වෙන කොල්ලෙක් එක්ක බදාගෙන ඉන්න ෆොටෝ එකක්…

    කිම්බි පස්සේ මට පල් හෑලී ඊමේල් එකක් එවලා තිබ්බ.. “අනේ මම ලන්ච් ගිහින් ඉන්නකොට ඔෆිස් එකේ අදුනන කොල්ලෙක් මගේ කොපියුටරේ ලොග් වෙලා තියෙනවා දැකලා ෆේස්බුක් ගිහින් මේක දාලා මගේ ප්‍රෝෆයිල් එකේ… ඒ ෆොටෝ එක ගත්තේ ඔෆිස් එකේ යාලුවෙක්ගේ වෙඩින් එකකදී.. ඒ බෝයි බලෙන් ඇවිත් පැන්නා ෆොටෝ එකට.. මේක දැක්කට පස්සේ ඔෆිස් එකේ හැමොම මට විශ් කරන්න ගත්තා.. පස්සෙයි මම දැනගත්තේ වෙච්ච දේ.. පස්සේ මම ඒ බොයිට හොදටම බැනලා මගේ ෆෙස්බුක් ප්‍රොෆයිල් එකත් ඩිලීට් කරලා දැම්ම.. මගේ තාත්තා පල්ලා මට සම්බන්ධයක් නෑ ඒ බෝයි එක්ක..”

    පට්ට වේසාවියෝ හිතන් ඇති කොල්ලෝ කියන්නේ පොන්න බල්ලෝ කියලා.. තූ විතරක් මෙහෙම ගෑණූ..
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඒකි බොරු කරපු නිසා. මාට්ටු උනාම ඉතිං ආපහු මූන බලන්න බැරි වෙයි. ඔෆිස් එකේ නිසා කල්පනා කලේ මම
    ඒකි උඹේ කෙල්ල නෙවෙයිනෙ බං.උඹට ඕනම නං කියල දැම්මහැකි බොරුවක් කලානෙ කියල.එච්චරයි.උඹ හාර අවුස්සන්න ගියොත් නෙ කිච වෙන්නෙ.
    ඔව්, කෙල්ල මූව ෆ්‍රෙන්ඩ් සෝන් එකේ තියන් විස්තර කතාකරලා වගේ.
    මූ ඔප්පු කරන්න කියලා ඕකිට අනන්ත මනන් කියන්න ගියොත් ඒකි කියයි උබ කියපු එකම මුගෙ කලිසමෙ කක්කා යන්න.
    ඔව් බං.ෆ්‍රෙන්ඩ් සෝන් එකේ ඉන්න එවුන්ට වෙන්නෙ ඒක තමයි.නිකං අහල ඉඳල අනුකම්පා ලිස්ට් එකට වැටෙන්න වෙන්නෙ.
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    නොදන්න ගාණට කෙලින්ම පරණ සම්බන්ධතා ගැන අහල බලන්න. පරණ සම්බන්ධතා නෑම කිවිවොත් ටික ටික මගඇරලා අතෑරලා දාන එකයි හොදම. හැබැයි තිිිිිබුණ එකක් ගැන ලාවට හරි ඇත්ත කිව්වොත් සලකල⁣ බලහං. කිසිම දෙයක් ඩිරෙක්ට් කනිෆම් නැතුව කරන්න එපා. 👍
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    [2. ශේප් එකේ මග ඇරල දාලා, මුකුත් නොදන්නවා වගේ ඉන්න එක. මෙහෙම හිටියොත් යාලුකම ඉතුරු වෙයි,]

    යාළුකම කෙසේවෙතත් ඔයාගේ සායම හරි ඉතුරු වෙයි. ඕකුන්ට පුළුවන් අන්සක 180 කින් හැරිලා සීන් එක වෙන විදිහට ගොතලා ප්‍රචාරය කරන්න.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,921
    113
    මෙන්න මෙතන...
    Okkotama kalin kiyapan uba oya kellata set wenna haduwe sira love krannada natnam wena benefits walatada?

    Sira love ekata nam ekigen kelinma ahapan..
    wena benefits walata nam oka ohomama karagena yaman..

    මොකද ස්කන්ධය දිරනවා පුතා..ආතල් විතරක් ඉතුරු වෙනවා..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබ ඔය ඉන්න විදියටම සද්ද නැතිව හිටපන් මුකුත් නොදන්නව වගේ..
    උබ ඔක්කොම දන්නව කියල ඒකිට ඔප්පු කරලා පෙන්නුවහම උබට පාඩු දෙකක් වෙනව එකක් උබට ඔෆිස් එකේ ඒකි එක්ක එකට වැඩකරන්න බැරි වෙනව. අනික බන් ඔහොම දෙපැත්තටම ඉන්න උන් ගෙන් උබට පස්ස්ට ප්‍රයෝජනයක් ගන්න පුලුවන් ඒ සෙට් වෙලා ඉන්න එකා දාල ගියහම උබට සෙට් වෙන්න පුලුවන්.

    උබ ඔය වැරදි පෙන්නල දෙන්න යන එකෙන් පාඩුව වෙන්නෙ උබටමයි ඒකි සද්ද නැතිව උබ එක්ක කතා නොකර උබව ගනන් ගන්නේ නැතිව ඉදියි, කෙල්ලලන්ට එහෙම ඉන්න පුලුවන් පස්සෙ මෙතන නහයෙන් අඩාගෙන එන්න එපා අරකි වැරැද්ද කරලත් හෙන ලොකු කම මාත් එක්ක හිනාවෙන්නවත් නෑ කියලා.

    උබට ඔතන රස්සවත් එපා වෙයි. අනික ඕකිට වැරැද්ද පෙන්නලා දීලා උබ ඒකිව බදින්නේ නෑ නේ, සද්ද නැතිව මුකුත් දන්නෙ නෑ වගේ හිටපන් සමහර විට ඒක පරන ලවු එක දැන් බ්‍රේක් වෙන්න ලගයිද දන්නෙ නෑ පොඩ්ඩක් ඉවසලා ඉදපන්...