අරගල සොන්ග්ස්. නියමෙටම හදලා තියනවා මොකා උනත්
ඊයා බන් මොන සින්දුද මේ? යකෝ උඹට මටත් වාක්‍ය ටිකක් ගලපලා ඔහොම එකක් හදතකි
මටනන් මේක නියමයි (I know it's an old one). මමනන් කියන්නෙ ඔය මයිනා කපුටයි කුණුහරපයි නවත්තල සිරාම සීරියස් විදිහට අරගලේ හැමදේම තියෙන්න ඕනෙ.
අපිට දැන් හොඳ සින්දු ලියන මිනිස්සු නෑ බන්.. මේකත් අර පරණ සින්දුවක කෑල්ලක් අරන් ගහපු එකක් නේ... පොඩ්ඩක් serious tone එක නිසා හොඳයි ටිකක්, bt හොඳටම හොඳයි කියන්න බෑ..
උඹ අන්තර් විස්වවිද්යාලේ නේද? උන් සැර වැඩියි කියලා උන්ට එන්න කිව්වේ නෑ මේ පාරඒ වුනාට මම යන්නේ නෑනේ.. අපේ කැම්පස් එකට කිව්වේ නැද්ද දන්නේ නෑ..![]()

