කොහොම ද කොටි ගේම

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,559
    17,608
    113
    Auckland
    වෛද්‍ය ශිෂ්යයො තියා බන් උන්ට හරි හමන් වචනයක් කතා කරගන්න බෑනෙ. මොක්කුද බන් මේ.

    උන්ට කොහොමත් මල පනින්න ඇති ඉතින් ගල් බිල්ලො ටික වගේ අඩා පොඩා පුන්ඩා ගගා කියවනකොට. බලපන්කො හරියට ඉන්ග්ලිශ් හරි යුක්‍රෙන්/රුසියන් හරි කතා කරගන්නවත් බෑ නෙ

    ජාත්‍යන්තර මාධ්‍ය මේ අම්ගුල් පෙන්නුවාම අපි කොහොමද බන් පාරට බහින්නෙ

    ඉන්න රටේ බාශාවවත් බැරි නම් ලිදේ පනින්න තමා තියෙන්නෙ