කොහොම_බඳින්නද?
කොහොම බඳින්නද?
”උඹ අර බාලිකාවෙ උගන්වන චමරිව බඳින්න නේද හිටියෙ. ඇයි හිටපු ගමන් ඒ කෙල්ලව අත හැරියෙ?” සරත් ලකීගෙන් ඇසුවේ තම නිවෙසට පැමිණි විටෙකදී ය.
”දවසක් දා මට සනීප නැතුව මට එයාව බලන්න යන්න බැරිවුණා. පහුවැනිදා මම එයාව බලන්න ගියාම, ‘ඊයෙ නාවට අම්මගෙන් ලියුමක් ගෙනාවද? නැත්නං නගිනවා බංකුව උඩට’ කියල ඒකි මගෙ කනෙන් අල්ලලා හෙල්ලුවා නෙ බං. එදායින් පස්සේ මං ඒ පැත්ත පළාතෙ ගියෙ නැහැ” ලකී කීවේය.

maru maru..thnx frnd