කොළඔ , ආණ්ඩුව දිනුම්

Oct 8, 2011
118
12
0
මේ මම දැන යනවෝ..... මෙතන අම්මලාගේ තාත්තලගේ සල්ලි වලින් කකා බිබී නෙට් එකට වෙලා ඉන්න උන්ට වගේ කාලය කන්න වෙලාවක් නෑ මට.......!! ටටා..... කසුන්ගේ ෆේක් ටිකට ජයවේවා......!! :D :P :lol:
30 පැනල ජොබ් එකක් හොයාගෙන දැන් ටෝක්ස් දෙනව :lol: හූ හූ නාකිය
 
Oct 8, 2011
118
12
0
Join Date :- Oct 2011 :lol::lol: දන්න දේවල්..... දැන් කාටත් තේරනවා ඔයා කවුද කියලා.......!! :lol::lol::lol::lol:
මම ෆේක් තමයි :lol: ඒත් ඔයා වගේ නෝන්ඩි වෙලා නෑ තාම :lol: දැන් යන්න අංකල් මොකද රනිල්ගෙ ජාතිය අයගෙ ගෑනු පිට යනව වැඩියිලු :lol::lol::lol:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    බලමුකෝ බලමුකෝ පවු ඉතින් උඹ කොච්චර බොරුවට කගහුවත් dada ව බෙර ගන්න බැරි උනානේ..:P

    :lol::lol: ඒ වගේම දුමින්දයවත් උඹවත් බේරගන්න බෑ ගොන් පැටියෝ......!!
     
    Oct 8, 2011
    118
    12
    0
    හම්බ uraj දැන් නොන්ඩි උන ඇති නේද??
    ඔව් බන්, ඕක 30 පනිනකං ගෙදට්ට වෙලා පිං බත් ගිලල යාන්තං ජොබක් හොයන් අපිට ටෝක් දෙන්න එනව :lol:
     
    Oct 8, 2011
    118
    12
    0
    :lol::lol::lol::lol: CoolKasun ට ගහද්දි ඈයි TETRA­METHYL­DIAMINO­BENZ සහ DJU9 අඩන්නේ.......?? :oo::baffled::rofl::rolleyes::P:eek:;lol: :lol:
    :lol::lol: රනිල්ට ගහන්කොට ඇයි යුරාජ් අංකල් අඩන්නෙ :lol::lol: නාකි වෙලා දැන් ඇස් පේණ්නෙ නැති නිසාද ලොකුසයිස් එකෙන් ටයිප් කරන්නෙ :rofl::rofl: අංකල් කන්නාඩි දෙකක් ගන්න කාලෙ හරි
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    කොළඹ විතරයි බත් කන මිනිස්සු ටිකක් ඉන්නේ .... අනිත් පලාත් වල ඉන්නේ බත් කන හරක් ටිකක්.......!!

    අනේ මූ වගේ මැටි හරකෙක්.මේ වගේ උන් එක්ක තර්ක කරනවට වඩා හොඳයි බන්...
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ලංකාවෙ දේශපාලනේ මටනම් තිත්ත වෙලා තියෙන්නෙ
    ආණ්ඩුවේ මොන ගැහිලි තිබ්බත් කොළඹ ලොකු වෙනසක් කරා
    මොකක්ද බන් UNP කොළඹ දිනල වෙන සෙතේ
    මම වලට දැක්ක රනිල් ලොක්ක කොටුවෙ පේමන්ට් කඩ ආපහු දාන්න පොරොන්දු වෙනව
    ආපහු සැරයක් කොටුවෙ පෙමෙන්ට් කඩ ටික පටන් අරගෙන
    කොළඹ කුණු ගොඩක් උනොත් වැඩක් නැහැනේ බන්
    රට හදන්න ඕනේ නම් අපේ UNPඑක කරන්න ඕනෙ
    හරි නායකයෙක් පත් කරගෙන ජනාධිපතිවරණෙන් දිනන්න
     
    Last edited: