ane manda duminada wenuwen kidenek adanawa atthada![]()

ŦĦĔ ƦȆƉǾӾ;11100220 said:
ගෝඨා මෙච්චර කල් කරා වගේ කරගෙන යයි...මුස්ලිම් උන්ගෙන් තමා කේස් එක ආවොත් එන්නේ..ඔය මුසම්මිල්ල දිනන්නෙ මුඩුක්කු වල ඉන්න මුස්ලිම් උන් හින්ද..ඉතින් උන්ව අයින් කරොත් මුසම්මිල්ලට පාඩුයි...අපේ මෝඩ හැත්තට තේරෙන්නෙ නෑ නෙ ආණ්ඩුව පැරදිලා තියෙන්නෙ කොහෙද කියල..වැඩිපුර දෙමල මුස්ලිම් ඉන්න පලාත් වල..ඉස්සෙල්ලා උතුර..දැන් 51% දෙමල කතා කරන උන් ඉන්න කොලඹ...අනේ මංද..![]()
උන්ට කොච්චර කරත් වැඩක් නැහැ
යාපනේ බිලියන ගණන් වියදම් කරලා හැදුවත්
ගහන්නෙ කතිරෙ කොටියට
ඌ සිංහල බන්![]()





කෝ දැන් අසාත් සාලි....![]()



සිරාවට මචං.මම උතුරෙ පොඩි trip එකක් ගියා,එහෙ කරන developments දැක්කම ආණ්ඩුව කොහොම පැරදුනාද කියල හිතාගන්න බෑ
ŦĦĔ ƦȆƉǾӾ;11100303 said:ඔය ඉන්නෙ බං
හැබයි නගරාධිපති අපේක්ශක මිලින්ද![]()
ŦĦĔ ƦȆƉǾӾ;11100303 said:ඔය ඉන්නෙ බං
හැබයි නගරාධිපති අපේක්ශක මිලින්ද![]()

මිලින්ද පින්තූකොළඹ විතරයි බත් කන මිනිස්සු ටිකක් ඉන්නේ .... අනිත් පලාත් වල ඉන්නේ බත් කන හරක් ටිකක්.......!!
මිලින්ද පින්තූ

ŦĦĔ ƦȆƉǾӾ;11100353 said:මිලින්ද පින්තු මොරගොඩ(සිංහල,බෞද්ධ )>>>මොහොමඩ් මුසම්මිල්![]()



ඉතින්..?පාරවල් පාලමවල තාර කොන්ක්රිට් යකඩ වලින් බඩගින්ට ලමයින්ට කන්න දෙන්න පුලුවන්ද?