කිඹුල්ලු mokatada masso inneමාර මැස්සො තොගයක්, කඩේට ගියා කිඹුලෙක් කන්න. කිඹුලන් වැහෙන්න මැස්සො![]()
මුන් නෙමේ යකෝ, බානි s
දෙමටගොඩකොළඹ කොහෙද
කිඹුලෙක් කන්න...... පොත්ත ලාවට කරවෙලා crispy ගතියට තියෙන්න ඔනි..... මැද soft එකට ඕනි!! මැද්දෙන් කපලා බටර් පාරක් ගාලා මාමයිට් හරි ජෑම් හරි දාලා....... ඕ යේ!!
View attachment 121503
අනේ හලෝ මේ ඔයයි මායි කන බනිස්!!! අපිත් හොඳට කන බොන මිනිස්සු තමා හරිය? ඕ යේ.......නොදකින්![]()
මොන තරම් විෂබීජද යකූ...මාර මැස්සො තොගයක්, කඩේට ගියා කිඹුලෙක් කන්න. කිඹුලන් වැහෙන්න මැස්සො![]()
මුන් නෙමේ යකෝ, බානි s