කොළඔ NGO නෝනලා

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    මුන්ගේ ෆැමිලි ලයිෆ් එක ගැන දන්න උන් දන්නවා

    IMG_5486.jpeg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දන්න වුන් දන්නව කියල ෆෝටෝ එකක් දැම්මම පකෝ අපි දැනගන්නවද මොකක්ද කියල ?
    මගේ ෆැමිලි ලයිෆ් එක ගැනත් දන්න වුන් දන්නව.. උබේ ෆැමිලි ලයිෆ් එක ගැනත් දන්න වුන් දන්නව තමයි.. :rofl: පකක් ද මේ කියන්නෙ දැං ?
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    දන්න වුන් දන්නව කියල ෆෝටෝ එකක් දැම්මම පකෝ අපි දැනගන්නවද මොකක්ද කියල ?
    මගේ ෆැමිලි ලයිෆ් එක ගැනත් දන්න වුන් දන්නව.. උබේ ෆැමිලි ලයිෆ් එක ගැනත් දන්න වුන් දන්නව තමයි.. :rofl: පකක් ද මේ කියන්නෙ දැං ?
    Munta family ekak na utto
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    protest-poster-rajapaksa-family-colombo-telgraph.jpg

    දන්න වුන් දන්නව :rofl:
    පව් උඔලා
    dnnthi nis tmi ahuwe 😡
    thanks
    හා සුදූ
    දන්නවනම් කියන්නකොහ් 😮😮
    කතා කරලා වැඩක් නෑ එහෙනම්. මම කිව්වොත් කියයි අනේ උන් එහෙම නෑ මඩ ගහන්න එපා අනම් මනම්. ඒක නිසා ඕන නෑ
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,893
    2,924
    113
    දන්න වුන් දන්නව කියල ෆෝටෝ එකක් දැම්මම පකෝ අපි දැනගන්නවද මොකක්ද කියල ?
    මගේ ෆැමිලි ලයිෆ් එක ගැනත් දන්න වුන් දන්නව.. උබේ ෆැමිලි ලයිෆ් එක ගැනත් දන්න වුන් දන්නව තමයි.. :rofl: පකක් ද මේ කියන්නෙ දැං ?
    පොහොට්ටු බයිසන්ලට රෙවිල තියන විදිය පේනවා මේ දාන ත්‍රෙඩ් වලින්.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,976
    1
    15,761
    113
    මයින්ද මාතියාගෙ / ජැක්සන්/ පියසාද් ෆැමිලි වලට ගහන්න එකක් නැ මිට්ටො..